2020-02-18 17:41:48
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පරිපාලන කටයුතු පිළිබඳ නිරීක්ෂණය කිරීමේ අරමුණින්, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඉකුත් සඳුදා (17) දින ත්‍රිකුණාමලයේ පිහිටි එම විද්‍යාලයේ සංචාරයක නිරතවිය.
2020-02-18 17:03:48
අභිනවයෙන් පත් වන ලද යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලෙයි මහේෂන් (Kanapathipillai Maheshan) මහතා ඉකුත් අඟහරුවාදා (18) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ කාර්යාලයේදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සමඟ සුහද කතාබහක නිරත විය.
2020-02-18 16:30:48
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පෙරපාසල් බලධාරින් විසින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉකුත් සඳුදා (17) දින තවත් පෙරපාසල් සිසුන් පිරිසකට පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපල නැරඹීම සඳහා අවස්ථාව ලබාදෙනු ලැබීණි.
2020-02-18 16:01:48
එල්ටීටීඊ ත්රස්තවාදීන්ට එරෙහිව 2009 මැයි මාසයට පෙර පැවති මානුෂීය මෙහෙයුම් අතරතුර මාතෘ භූමිය වෙනුවෙන් සටන්වැදි ශාරීරික ආබාධයන්ට ලක්වූ වීරෝධාර රණවිරුවෙකු වෙනුවෙන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ සම්බන්ධීකරණයෙන් ‘සෙවන හෝල්ඩින් පුද්ගලික සමාගමේ’ අනුග්‍රාහකත්වය ඇතිව බලංගොඩ...
2020-02-18 15:55:48
මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 11 වන සේනාංකයෙහි 10 වන සංවත්සරය ඉකුත් බදාදා (15) දින අභිමානවත් අයුරින් සැමරූ අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර සහභාගී විය.
2020-02-18 15:51:48
සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ තවත් ප්‍රජා ව්‍යාපෘතියක් දියත් කරමින්, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක...
2020-02-18 15:46:48
මේජර් ජෙනරාල් නිලයට පසුගියදා උසස්වීම් ලද 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර වෙත තුනුක්කායි ප්‍රදේශයේ පිහිටි සිය සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමා ගෞරව කරන ලදී.
2020-02-18 15:41:48
23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසුන්දර ගේ උපදෙස් මත 231 වන බලසේනාවේ භටපිරිස් විසින් ගංවතුරෙන්...
2020-02-18 13:16:55
පූජනීය රුවන්වැලි මහා සෑයේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම නිකාය ආරම්භ කොට 70 වසරක් සපිරීම නිමිත්තෙන් සෙනසුරාදා (15) දින සන්ධ්‍යාවේ අනුරාධපුරයේ පැවැති ‘ස්වර්ණමලී තුපාභිවන්දනා’ අති උතුම් පිංකම...
2020-02-18 12:51:55
සඳුන්පුර ප්‍රදේශයේ පිහිටි ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන කාන්තා සෙබළියන් වෙනුවෙන් ‘තරුණ වයස සහ කාන්තා සෙබළියන්’ යන මැයෙන් හරවත් දේශනයක් ජාතික ශිෂ්‍යභට බලකායේ ලුතිනන් කර්නල් බී. ජී. එස්. සමන්ති විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින එම පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.