2020-04-11 18:30:57
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් සති දෙකක නීරෝධායන ක්‍රියාවලියකට ලක් වූ පුද්ගලයින් 37 දෙනෙකුගෙන්....
2020-04-11 17:08:01
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ / ප්‍රාදේශීය ලේකම්...
2020-04-11 17:05:45
කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තියත් සමඟ හදිසි අවස්ථාවක භාවිතයට ගැනීම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනංකය යටතේ...
2020-04-11 17:04:04
දිවයින පුරා උද්ගතව ඇති වසංගත තත්ත්වයට පිළියමක් වශයෙන් දියත් කරනු ලැබු ප්‍රජා ව්‍යාපෘතියේ තවත් එක් අදියරයක් ලෙස මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ගේ උපදෙස් මත ඉකුත් බදාදා (8) දින 7 වන ගැමුණු හේවා බලමුළුවේ සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් උදයකට්ටු ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ සහනදායි මිලකට ලභාදීම වෙනුවෙන් ‘ජංගම විකුණුම්’ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.
2020-04-11 17:01:39
64 වන සේනාංක මූලස්ථානයේ 13 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් එච්. ඊ. එම්. ආර්. බී. ටී හත්නාගොඩ ඉකුත් බ්‍රහස්පතින්දා (9) දින පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය.
2020-04-10 20:11:52
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි 1 වන ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා....
2020-04-10 19:56:45
ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් පසුගිය දින කිහිපය තුළ යාපනය දිස්ත්‍රික්කයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන සිවිල් වැසියන් සඳහා රුපියක් ලක්ෂ 1.5 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය....
2020-04-09 23:09:50
කොවිඩ් - 19 වෛරසය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් රජය විසින් දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් නිවාස වලට සීමා වී සිටින සිවිල් වැසියන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් තවත් ජංගම...
2020-04-09 20:32:08
දිවයින පුරා උද්ගතව ඇති ව්‍යසන තත්ත්වය හේතුවෙන් දියත් කරනු ලැබු ප්‍රජා ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ලෙස කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 65 වන සේනාංකය යටතේ සේවයේ නියුතු...
2020-04-09 20:02:57
කොවිඩ් - 19 වෛරසය පැතිරීමත් සමග හදිසි අවස්ථාවක භාවිතයට ගැනීම සඳහා නාරහෙන්පිට මධ්‍යම රුධිර බැංකුවට රුධිර පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න...