11th April 2020 17:01:39 Hours
64 වන සේනාංක මූලස්ථානයේ 13 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් එච්. ඊ. එම්. ආර්. බී. ටී හත්නාගොඩ ඉකුත් බ්‍රහස්පතින්දා (9) දින පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය.
මෙම අවස්ථාවට නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු සහභාගී වූහ. jordan release date | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals