2020-05-26 20:10:31
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය අගහිඟකම් ඇති පවුල් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තවත් පියවරක් ඉදිරියට තබමින් ඉකුත් අඟහරුවාදා (26) දින තන්තිරිමලේ තුප්පිටියාව ප්‍රදේශයේ පදිංචි එස්.පී. ලයනල් සෙනෙවිරත්න මහතාට නව නිවසක් ඉදිකරදීම සඳහා...
2020-05-26 20:00:31
ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින්, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ඉහළ මට්ටමේ නැව් සමාගම්වල සාමාජිකයින් අතර සාකච්ඡාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන්...
2020-05-26 19:56:31
ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් මැයි මස 25 සහ 26 දිනයන්හි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සහ 23 හා 24 වන සේනාංක මුලස්ථානයන්හි මෙන්ම ඒ යටතේ ස්ථාපිත බලසේනා මුලස්ථානයන්හි සංචාරය කරමින් ත්‍රිවිධ හමුදා...
2020-05-26 17:30:57
යූ ටියුබ් සමාජ මාධ්‍යජාලයේ චමුදිත සමරවික්‍රම මහතා විසින් මෙහෙයවනු ලබන ‘චමුදිත සමඟ සත්‍යය’ වැඩසටහනට එක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වර්ෂ 1980 සිට 2009 දක්වා කාලය තුළ එල්ටීටීඊ ත්රස්තවාදයේ කුරිරු ස්වභාවය පිළිබඳව...
2020-05-26 16:45:57
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන රාජගිරිය ආයුර්වේද රෝහලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 76 ක්, ලයා බීච් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 25 ක්, දියගම ක්‍රීඩා සංකීර්ණයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 53 ක් සහ රුවල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 4 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 158 දෙනෙකු සති දෙකකට අධික කාලයක් සිය නිරෝධායන කටයුතු සම්පූර්ණ කර අද (27) දින උදෑසන අදාළ වෛද්‍ය පරීක්ෂණයන්, සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් පසු සිය නිවෙස් කරා පිටත් වූහ.
2020-05-26 16:35:57
ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් අදීප තිලකරත්න ඉකුත් බදාදා (27) දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ නිල සංචාරයක් සිදුකළ අතර එම සංචාරය අතරතුර වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ හමුවිය.
2020-05-26 16:31:57
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපතිතුමන් සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ඉකුත් සෙනසුරාදා (23) දින 54 වන සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක නිරත විය. 54 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්ව හමුදා සම්ප්‍රදායානුකූල...
2020-05-26 16:00:57
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත දෝහා-කටාර් සිට ශ්‍රී ලාංකීකයන් 272 දෙනෙකු බ්‍රහස්පතින්දා (27) දින උදෑසන UL 1218 දරණ ශ්‍රී ලංකන් එයාර්ලයින් මගී ගුවන්යානයෙන් දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
2020-05-26 14:30:13
ශ්‍රී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඉකුත් සඳුදා (25) දින ත්‍රිකුණාමලයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරතවිය.
2020-05-26 14:15:13
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ඉකුත් අඟහරුවාදා (26) දින සිය බලප්‍රදේශයේ ස්ථාපිත රාජ්‍ය ආයතනයන්හි සංචාරය කළ අතර වන්නි ප්‍රදේශයේ වැඩවාසී භික්ෂුන් වහන්සේලා සහ පූජ්‍ය පක්ෂය බැහැදැක වැඳපුදා ගනිමින් උන්වහන්සේලාගේ ආශිර්වාදයන් ද ලබාගත්තේය.