Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2020 16:45:57 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් පිරිසක් සිය නිවෙස් කරා පිටත් වෙති

යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන රාජගිරිය ආයුර්වේද රෝහලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 76 ක්, ලයා බීච් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 25 ක්, දියගම ක්‍රීඩා සංකීර්ණයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 53 ක් සහ රුවල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 4 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 158 දෙනෙකු සති දෙකකට අධික කාලයක් සිය නිරෝධායන කටයුතු සම්පූර්ණ කර අද (27) දින උදෑසන අදාළ වෛද්‍ය පරීක්‍ෂණයන්, සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් පසු සිය නිවෙස් කරා පිටත් වූහ.

නිරෝධායන කටයුතු සම්පූර්ණ කර පිටත්ව යන මෙම පිරිසෙහි ගමනාන්තයන් වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් මෙන්ම ඔවුන්ට අවශ්‍ය ආහාරපානදිය ද යුද්ධ හමුදාව වෙතින් සපයනු ලැබු අතර පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියහ. latest Running | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals