Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2020 16:00:57 Hours

විදේශයන්හි සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණෙයි

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත දෝහා-කටාර් සිට ශ්‍රී ලාංකීකයන් 272 දෙනෙකු බ්‍රහස්පතින්දා (27) දින උදෑසන UL 1218 දරණ ශ්‍රී ලංකන් එයාර්ලයින් මගී ගුවන්යානයෙන් දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් සියලුදෙනා අදාළ වෛද්‍ය පරීක්‍ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

කොවිඩ්-19 වෛරසය ලොවපුරා පැතිරයාම හේතුවෙන් දිවයිනට පැමිණිමට නොහැකිව දෝහ-කටාර් රාජ්‍ය තුළ රැදි සිටිමට ද එම පිරිසට සිදුවී තිබිණි. best shoes | Jordan Release Dates , Iicf