Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2020 16:35:57 Hours

ප්‍රධාන සංඥා නිලධාරී වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සංචාරයක

ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් අදීප තිලකරත්න ඉකුත් බදාදා (27) දින වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නිල සංචාරයක් සිදුකළ අතර එම සංචාරය අතරතුර වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ හමුවිය.

මෙම සුහද හමුව අවසානයේ, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සිදුකළ මෙම සංචාරය සංකේතවත් කරමින් ප්‍රධාන සංඥා නිලධාරී සහ මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. Nike sneakers | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ