Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2020 17:30:57 Hours

සමාජ මාධ්‍යජාලයේ ‘චමුදිත සමඟ සත්‍යය’ වැඩසටහනට ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එක්වෙයි

යූ ටියුබ් සමාජ මාධ්‍යජාලයේ චමුදිත සමරවික්‍රම මහතා විසින් මෙහෙයවනු ලබන ‘චමුදිත සමඟ සත්‍යය’ වැඩසටහනට එක්වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වර්ෂ 1980 සිට 2009 දක්වා කාලය තුළ එල්ටීටීඊ ත්‍රස්තවාදයේ කුරිරු ස්වභාවය පිළිබඳව පැහැදිලි කරමින් වර්ෂ 2009 මැයි මාසයට පෙර පැවැති උතුරු හා නැගෙනහිර මුදාගැනීම සඳහා දියත් කරන ලද ‘අවසන් සටනේ නොකී කතා’ පිළිබඳ සවිස්තරාත්මකව පැහැදිලි කිරිමක් සිදු කරන ලදී.

එම මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩීයෝව දර්ශණ පහතින් දැක්වේ: Best jordan Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ