2020-06-02 17:56:13
කොස්ගම- සාලාව පිහිටි භඨකාර්ය සම්පාදන ආඥා මුලස්ථානයේ භටපිරිස් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද කරණවෑමීහල සහ මැහුම්හල ඉකුත් බදාදා (03) දින එම මුලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් අයි.ඕ.ඩබ්ලිව්. මාදොල විසින් විවෘත කරනු ලැබීය.
2020-06-02 17:55:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු අද (02) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මුලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.
2020-06-02 16:04:18
වැලිකන්දේ පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ 19 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉකුත් සඳුදා (01) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරී කටයුතු...
2020-06-01 20:26:53
සීතාවක, කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ 42 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා අද (01) දින හමුදා සම්ප්‍රදායානුකූලව එම මූලස්ථානයේ පැවැති උත්සවයකදී රාජකාරී භාරගනු ලැබීය.
2020-06-01 15:00:00
කුණ්ඩසාලේ, පල්ලේකැලේ පිහිටි 11 වන සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න ඉකුත් සඳුදා (01) දින ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
2020-06-01 14:25:00
කොළඹ 15 පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් ප්‍රතාප් තිලකරත්න ඉකුත් සඳුදා (01) දින සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය. මේජර් ජෙනරාල් ප්‍රතාප් තිලකරත්න 12 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස ද රාජකාරි කටයුතු සිදුකරනු ලබයි.
2020-06-01 13:25:00
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ උපදෙස් මත කපිතන් නිලයට උසස්වීමේ විභාගයට සුදුසුකම් ලැබූ නිලධාරීන් වෙනුවෙන් දින 10 ක පාඨමාලාවක් ඉකුත් සඳුදා (01) දින නෙළුම්පියස ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.
2020-06-01 12:25:00
තෙල්දෙණිය රෝහලේ පවතින හදිසි අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් 111 බලසේනා මුලස්ථානය යටතේ ස්ථාපිත ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් එම රෝහලේ තෙමහල් ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කළ අතර එහිදී එම රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ්-19 රෝගීන් සඳහා විශේෂ හුදකලා වට්ටු වශයෙන් සකස් කරන ලදී.
2020-06-01 11:25:00
යුද්ධ හමුදා මුලස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා අද (01) දින උදෑසන පැවැති චාම් උත්සවයක් අතරතුර සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය. ආගමික වතාවත් මධ්‍යයේ එතුමන් සිය කාර්යාලයේදී සංකේතාත්මක...
2020-05-31 19:08:26
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු යුද්ධ හමුදා මුලස්ථානයේ නව තනතුරේ රාජකාරී කටයුතු භාරගැනීම සඳහා ඉකුත් ඉරිදා (31) දින සිය ධුරයෙන් නික්ම යනු ලැබීනි.