Header

Sri Lanka Army

Defender of the Nation

01st June 2020 13:25:00 Hours

කිලිනොච්චි නිලධාරීන් නිල උසස්කිරීමේ පාඨමාලාවක් හදාරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ උපදෙස් මත කපිතන් නිලයට උසස්වීමේ විභාගයට සුදුසුකම් ලැබූ නිලධාරීන් වෙනුවෙන් දින 10 ක පාඨමාලාවක් ඉකුත් සඳුදා (01) දින නෙළුම්පියස ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.

මෙම පාඨමාලාවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.එම්.එච්.ඩි. බණ්ඩාර සහභාගී වූ අතර පාඨමාලාවේ සමාරම්භක දේශනය එතුමන් විසින් සිදුකරනු ලැබීය. මෙම පාඨමාලාව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 38 දෙනෙකු සහභාගි වූහ. affiliate link trace | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!