2020-06-11 17:17:10
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ “තුරු මිතුරු - නව රටක්” වන වගාව හා ව්‍යාපෘතියට සමගාමීව පැල බෙදා දීමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරිණි. එහිදී පරිසර හිතකාමී පැළ 3000 ක් පමණ...
2020-06-08 15:32:24
54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් බණ්ඩාර ගේ උපදෙස් මත එම සේනාංක මුලස්ථානය විසින් පොසොන් උත්සවය නිමිත්තෙන් ආගමික හා ප්‍රජා වැඩසටහන් මාලාවක් පොසොන් පුර පසොලොස්වක පොහෝ දින...
2020-06-08 15:20:24
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ලබා දුන් මාර්ගෝපදේශ මත යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවය කරනු ලබන සියලුම නිලධාරීන්ගේ...
2020-06-08 15:15:57
පොසොන් පුර පසොලොස්වක පොහෝදින වැදගත්කම සනිටුහන් කරමින් ශතවර්ෂ ගණනාවකට පෙර අරහත් මිහිදු මහා රහතන් වහන්සේ ලක්දිවට වැඩමකිරීම (මහින්දාගමය) පිළිඹිබු කරන අනුරුවක් පසුගියදා බුත්තල පිහිටි නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේදී ප්‍රදර්ශනය කරනු ලැබීය.
2020-06-08 15:14:56
අද (10) දින යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වන දියතලාව යුද්ධ හමුදා රෝහල (15), ඩොල්ෆින් හෝටලය (46), නිපුන බූස්ස (06), ලේක්ෆ්රන්ට් - කන්තලේ (05) සහ රුවල කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානය (06) දෙනෙකු...
2020-06-08 15:13:56
නන්තිකාඩල් පිහිටි මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ 11 වන සංවත්සරය නිමිත්තෙන් ඉකුත් (5) පොසොන් පොහොය දින ආගමික වතාවත්වල නිරත වෙමින් මාතෘ භූමීයට, යුද්ධ හමුදාධිපතිතුමන්ට...
2020-06-08 15:10:56
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.එම්.එච්.ඩි. බණ්ඩාර ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් ඉකුත් සිකුරාදා (05) දින පොසොන් උත්සවය සමරනු ලැබීය. සේනාංක මුලස්ථානයේ ප්‍රධාන දොරටු අභියස මිහිදු මහ රහතන් වහන්සේගේ මහින්දාගමනයේ...
2020-06-08 15:00:56
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ජුනි මස 4 සිට 7 දක්වා දිනයන්හී 23 වන සේනාංක මූලස්ථානය, 231 බලසේනා මූලස්ථානය, 232 බලසේනා මූලස්ථානය සහ 233 බලසේනා මූලස්ථානයෙහි නිල සංචාරයක නිරත විය.
2020-06-08 14:28:51
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඉකුත් බ්‍රහස්පතින්දා (04) දින එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන ගජබා රෙජිමේන්තුවේ සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු මුලස්ථානයේ සංචාරයක නිරත විය.
2020-06-08 14:00:51
පොසොන් පුර පසොලොස්වක පොහෝ දිනය නිමිත්තෙන්, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් ඉකුත් සිකුරාදා (5) දින වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ භික්ෂූන් වහන්සේලාට දානය පිරිනමනු ලැබීය.