08th June 2020 14:00:51 Hours
පොසොන් පුර පසොලොස්වක පොහෝ දිනය නිමිත්තෙන්, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් ඉකුත් සිකුරාදා (5) දින වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ භික්ෂූන් වහන්සේලාට දානය පිරිනමනු ලැබීය.
වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධානී පූජ්‍ය දෙල්විට මෙත්තාලංකාර හිමියන් විසින් ආගමික වතාවත් සිදුකරමින් කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම තීරණාත්මක මොහොතේදී අනගිභවනීය කාර්යභාරයක් ඉටුකරනු ලබන භටපිරිස් අගය කරමින් ඔවුන්ට ආශිර්වාද කළහ.
මෙම අවස්ථාවට මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු සහභාගි වූහ. jordan Sneakers | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today