2020-07-04 15:14:28
අතීත යටත් විජිතවාදින්ගේ ‘කුඩා එංගලන්තය’ හා සමාන නුවරඑළිය ප්‍රදේශයේ සිසිලස හා සරුසාර කඳුකරයේ විවේක ගැනීමට සහ විනෝදවීමට පැමිණෙන නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පැවැති දීගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින්, නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු...
2020-07-03 21:34:23
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (27) දින උදෑසන මහනුවර ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර...
2020-07-03 20:30:23
19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ඉකුත් සිකුරාදා (03) දින නච්චිකුඩා මුස්ලිම් පාසල් පරිශ්‍රයේ දී ඩෙංගු මර්ධන වැඩසටහනක් පාසලේ ගුරුවරුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව දියත් කරන ලදී.
2020-07-03 19:00:36
කොවිඩ් - 19 වෛරසය පැතිරයාමේ අවධානමෙන් පසුව යාපනය අර්ධද්වීපයේ පාසල් නැවත ආරම්භ කිරීමට ප්‍රථම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය විසින් ලබා දුන් උපදෙස් මත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලලිත් රත්නායක ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් ජූනි මස 27 සිට 30 දක්වා දිනයන්හි යාපනය අර්ධද්වීපයේ පාසල් පරිශ්‍රයන් අවදානම් කලාපයන්ගෙන් තොර කිරිමේ අභිප්‍රායෙන් විෂබීජහරණය කිරීම සිදුකරන ලදී.
2020-07-03 18:37:36
යුද්ධ හමුදා මුලස්ථානයේ පාබල අධ්යක්ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් එස්.ඒ.ඩි.ඒ. දේශප්‍රිය ගුණවර්ධන වෙත හමුදා සම්ප්‍රදායානුකූලව සංවිධානය කළ සමුගැනීමේ උත්සවයක් ඉකුත් අඟහරුවාදා (30) දින කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී...
2020-07-02 20:18:42
ප්‍රදේශයේ ඩෙංගු රෝගය පැතිරීයාම වැළැක්වීම සඳහා 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් ජූනි මස 30 වන දින අක්කරායකුලම් මහා විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
2020-07-02 20:16:42
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුරාජ් බංසජයා ගේ සම්බන්ධීකරණයෙන් සුප්‍රසිද්ධ ව්‍යාපාරික නිහාල් වික්‍රමසිංහ මහතා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා මූඛ ආවරණ 18,000 ක්...
2020-07-02 20:16:42
නව දැනුම හා අත්දැකීම් වැඩිදියුණු කිරීමේ අරමුණින්, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ජී.එස් සෙනරත් යාපා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා 3 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් වෙනුවෙන් ‘නායකත්වය සහ දිරිගැන්වීම’ පිළිබඳ දැනුවත් කිරිමේ වැඩමුළුවක් පවත්වන ලදී.
2020-07-02 16:33:30
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලැබූ ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා සිංහ රෙජමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත දේශීය ඖෂධිය පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ඉකුත් බදාදා (01) දින අබේපුස්සේ පිහිටි එම රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණී.
2020-07-02 16:23:30
11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න විසින් ලබා දුන් මාර්ගෝපදේශ වලට අනුව පල්ලෙකලේ 11 වන සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු 150 කට අධික නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ඉකුත් බදාදා (01) දින මහනුවර මහ රෝහලේ රෝගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන්...