03rd July 2020 20:30:23 Hours
19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ඉකුත් සිකුරාදා (03) දින නච්චිකුඩා මුස්ලිම් පාසල් පරිශ්‍රයේ දී ඩෙංගු මර්ධන වැඩසටහනක් පාසලේ ගුරුවරුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව දියත් කරන ලදී.
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩි බණ්ඩාර ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ දියත් කරන ලද මෙම ඩෙංගු මර්ධන වැඩසටහන 651 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරිණි. Running sport media | Nike