2020-07-13 23:30:35
‘අද දෙරණ 24‘ නාලිකාවේ අද (13) දින සන්ධ්‍යාවේ විකාශය වූ ‘ගේට් රියල්‘ (Facts Over Fear) රූපවාහිනී වැඩසටහනට එක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
2020-07-13 23:07:06
වර්ෂ 1990 ජූනි මස 27 සිට ජූලි මස 11 වැනිදා දක්වා එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්ගෙන් සුප්‍රසිද්ධ කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ සහ හමුදා කඳවුර ආරක්ෂා කරගැනීම සඳහා උත්තරීතර කැපකිරීමක් සිදුකළ විරෝදාර රණවිරුවන්ගේ මතකයන් ආවර්ජණය කිරීමේ...
2020-07-13 16:25:12
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී බ්‍රහස්පතින්දා (09) දින විශාල ගසක් කඩාවැටි මර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවට සැලවීමත් සමඟ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාව...
2020-07-13 16:20:21
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා නව ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඉකුත් ජූලි මස 09 සහ 10 දිනයන්හි එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 111 වන බලසේනා මුලස්ථානයේ, 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 10 වන ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නිල සංචාරයක නිරත විය.
2020-07-13 16:17:21
මීට වසර 30 කට පෙර, කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ සහ හමුදා කඳවුර ආරක්ෂා කරගැනීම සඳහා උත්තරීතර කැපකිරීමක් සිදුකළ කපිතන් සාලිය අලදෙණිය පීඩබ්ලිව්වී ඇතුළු විරෝධාර රණවිරුවන්ගේ මතකයන් ආවර්ජණය කර ගෞරවදැක්වීමේ චාම් උත්සවයක් ඉකුත් සෙනසුරාදා (11) දින කොකාවිල් රණවිරු ස්මාරකය අභියසදී...
2020-07-13 16:12:31
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයෙහි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්, ඉකුත් ඉරිදා (12) දින ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව යාපනය අර්ධද්විපයේ ප්රමුඛ පෙළේ පුරවැසියෙකු වන තියාහි පුණ්‍යාධාර භාර අරමුදලේ නිර්මාතෘ සහ සභාපති වන වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතා සමඟ එක්ව යාපනය නගරය සහ ඒ අවට නගරබද ප්‍රදේශවල පොලිතින් සහ ප්ලාස්ටික් ඇතුළු කසළ ද්‍රව්‍ය ඉවත් කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් දියත් කළහ.
2020-07-13 16:04:47
කොවිඩ්-19 වෛරසය දිවයින පුරා ව්‍යාප්තවීමෙන් පසුව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් නැවත ආරම්භ කිරීමට ප්‍රථම 65 වන සේනාංකයේ භටපිරිස් විසින් ඉකුත් ඉරිදා (12) දින කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2020-07-11 19:46:31
ජාතික උරුමයක් ලෙස සැලකෙන එලිසබත් යුගයේ මන්දිරයක් වු නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ කළමනාකාරීත්වය සහ කාර්යමණ්ඩලය, තරුණ සංගීතඥයින් සහ සිසුන් කණ්ඩායමක් සමඟ එක්ව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ...
2020-07-11 19:15:51
කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ ලේ බැංකුව විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, 57 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 04 දෙනෙකු සහ සෙසුනිලයින් 69 දෙනෙකු ජූලි මස 7 වන දින ලේ බැංකු පරිශ්‍රයේ සංවිධානය කරන ලද...
2020-07-11 19:10:51
දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ඩෙංගු මර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ආරම්භ කරමින් මුලන්කාවිල් පිහිටි 651 වන බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ඉකුත් ජුලි මස 09 වන දින මුලන්කාවිල්...