11th July 2020 19:15:51 Hours
කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ ලේ බැංකුව විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, 57 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 04 දෙනෙකු සහ සෙසුනිලයින් 69 දෙනෙකු ජූලි මස 7 වන දින ලේ බැංකු පරිශ්‍රයේ සංවිධානය කරන ලද රුධිර පරිත්‍යාග වැඩසටහනකට එක්වෙමින් සිය ලේ දන්දෙන ලදී.
රෝගීන්ගේ හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් සිය ලේ මෙලෙස දන්දුන්හ.
රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා මෙලෙස රුධිරය පරිත්‍යග කරමින් යුද්ධ හමුදා සාමාජිකයන් දැක්වූ සහයෝගය වෙනුවෙන් ලේ බැංකුවේ කාර්යමණ්ඩලය යුද්ධ හමුදාවට කෘතඥතාවය පළ කළේය. Sports News | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp