2020-07-17 21:45:27
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (17) දින පස්වරුවේ යාපනයේ අර්ධද්වීපයේ දින දෙකක සංචාරයක නිරත වන අතර එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන්...
2020-07-17 21:35:58
68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක ගේ නික්මයෑම සනිටුහන් කරමින් ඉකුත් සිකුරාදා (17) දින 68 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් පවත්වනු ලැබීය.
2020-07-17 21:30:58
කොවිඩ් - 19 වෛරසය දිවයින පුරා පැතිරීම පාලනය කිරීමේ ජාතික අභියෝගාත්මක කර්තව්‍යය මධ්‍යයේ වුවද, වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යය වීදි සංචාරය කිරීම සඳහා මහනුවර වීදි ආලෝකමත් කිරීමට...
2020-07-17 21:13:19
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (17) දින උදෑසන කිළිනොච්චි ප්‍රදේශයේ...
2020-07-17 20:47:28
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 17 කට වැඩි මුදලක් හමුදා සාමාජිකයින් වෙනුවෙන් පසුගිය මාස කිහිපය තුළ ලබාදී ඇති අතර, එම සුභසාධන කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යාම වෙනුවෙන් සියළු...
2020-07-17 19:30:30
යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ඉකුත් බදාදා (15) දින සිය නික්ම යාම වෙනුවෙන් 68 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී, එතුමන්ව හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර මධ්‍යයේ පිළිගනු ලැබීය.
2020-07-17 19:16:30
නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා සිය සේවා කාලය අවසන විශ්‍රාම ගැනීමට ප්‍රථම, අද (14) දින පස්වරුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානයේ දී මුණගැසිනි.
2020-07-15 16:50:07
දශක තුනකට අධික කාලයක් සිදුකළ මෙහෙවර සමඟින් කීර්තිමත් යුද්ධ හමුදා දිවියෙන් නුදුරුදින විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ විශිෂ්ඨ නිලධාරීයෙකු වන මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක අද (14) දින...
2020-07-15 15:02:40
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට සමගාමීව, විශ්‍රාමික යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු අභාවප්‍රාප්ත තම මව සිහිකරමින් අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර පරිත්‍යාග කෙරිණි. මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජේ.සී. රඹුක්පොත ගේ මුල්‍යමය...
2020-07-13 23:40:35
23 වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අරුන්දති ජයනෙත්ති මහත්මිය වෙත ත්‍රිවිධ හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ උත්සවයක් ආරක්ෂක...