2024-10-13 19:02:51
පන්නිපිටිය ධර්මපාල විද්‍යාල පරිශ්‍රයේදී 2024 ඔක්තෝම්බර් මස 11 දින පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
2024-10-13 19:01:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව තිස්සමහාරාම, රණකෙළිය ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ නිවසක් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝම්බර් මස 10 දින පැවති උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.
2024-10-13 18:58:41
යාපනය, චංකනායි ප්‍රදේශයේ වෙසෙන සෙල්වරාසා සුදාකරන් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝම්බර් මස 09 දින පැවති උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.
2024-10-13 18:55:50
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී 2024 ඔක්තෝම්බර් මස 5 දින එම බලසේනාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ නිල සංචාරයක නිරත විය.
2024-10-13 18:54:53
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී 2024 ඔක්තෝබර් මස 04 දින සිය මව් ඒකකය වන 9 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරතවිය.
2024-10-12 18:22:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව
2024-10-12 18:21:31
2024 වර්ෂයේදී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංස්කෘතික චාරිකාවක් සංවිධානය කරනු ලැබීය. ඒ අනුව, 2024 ඔක්තෝබර් මස 02 දින ශ්‍රී ලංකාවට සපැමිණි ඉන්දියානු හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් 119 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2024-10-12 18:21:17
අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර
2024-10-12 18:21:15
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය, ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී ලංකා සිංහ සමාජය, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ සහ මහවිලච්චිය හා තන්තිරිමලේ ප්‍රාදේශීය රෝහලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමඟ එක්ව 2024 ඔක්තෝම්බර් මස 6 දින තන්තිරිමලේ රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී වාර්ෂික වෛද්‍ය කඳවුරක් පැවැත්විණි.
2024-10-12 15:07:01
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය නිමිත්තෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල්