Header

Sri Lanka Army

Defender of the Nation

12th October 2024 18:22:19 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර පරිශ්‍රයේ පැළ රෝපණය කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් 2024 ඔක්තෝබර් මස 10 දින යුද්ධ හමුදා දින සැමරුම් උත්සවයට සමගාමීව සුදු හඳුන් පැළයක් රෝපණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.