2020-07-21 21:56:02
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා ව්‍යාපෘතියන්හී තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ යෝජනාවක් මත පසුගිය මාස කිහිපය තුල යාපනය අර්ධද්වීපයේ අඩුආදායම්ලාභි සිවිල් වැසියන් වෙනුවෙන්...
2020-07-21 20:23:47
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කීර්ති කොස්තා ඉකුත් ඉරිදා (20) දින දියතලාව යුද්ධ හමුදා රෝහල වෙත සිය පළමු නිල සංචාරයේ නිරත වනු ලැබීය.
2020-07-21 19:23:47
වාරිමාර්ග විශේෂඥතාව සහිත යාපනයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් හිරු කිරණ බලශක්ති ප්‍රභවයක් ලෙස යොදාගනිමින් පලාලි ප්‍රදේශයේ නවීනතම වාන් දොරටු සහිත නව වැවක් ඉදිකර නිමවූ අතර එහි සොරොව්...
2020-07-21 12:23:47
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති මන්නාරමේ පිහිටි 54 වන සේනාංක මූලස්ථානයේ කොනොනි භෝජනාගාරය වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද රූපවාහිනී වැඩසටහන් නැරඹුම් ස්ථානයක් 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් බණ්ඩාර ගේ සුරතින් ඉකුත් බදාදා (15) දින විවෘත කරන ලදී.
2020-07-20 19:04:51
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරියගේ ආරාධනයකට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් අද (18) දින පස්වරුවේ යාපනය අර්ධද්වීපයේ...
2020-07-20 18:14:43
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කරන ලද ආරාධනයකට අනුව පරිත්‍යාගශිලියෙකු වන කුමාර වීරසූරිය සහ එතුමන්ගේ මිතුරන් දෙවෙනි වරටත් චුන්නාකම් ප්‍රදේශයේ උඩුවිල දකුණේ පදිංචි විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමට සිය අනුග්‍රාහකත්වය දැක්වූහ.
2020-07-20 12:14:43
68 වන සේනාංකයේ 10 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් උපාලි රාජපක්ෂ ඉකුත් සෙනසුරාදා (18) දින මුලතිව්, කොම්බාවිල් ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි සිය කාර්යාලයේදී හමුදා සම්ප්‍රදායානුකූලව පැවති චාම් උත්සවයක දී ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබිණි.
2020-07-20 11:34:43
සුනාමි නිවාස යෝජනා ක්‍රමය යටතේ නායාරු චෙම්මලේ ප්‍රදේශයේ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවසක විසු ඥානප්‍රකාශම් මරියදාසන් මහතාගේ (Gnanaprakasham Mariyadasan) නිවසේ ඉදිරි වැඩකටයුතු පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහය ඇතිව නිම කිරිම සඳහා 59 වන වන සේනාංක මූලස්ථානය යටතේ ඇති 593 වන බලසේනාවේ භටපිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.
2020-07-20 11:24:43
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් රුපියල් ලක්ෂයක වටිනාකමකින් යුත් පුද්ගලික ආරක්ෂණ උපකරණ, විෂබීජ නාශක සහ තවත් සෞඛ්‍යාරක්ෂණ උපකරණ විශාල තොගයක් බෞද්ධ සංවිධානයක් වන ශ්‍රී බෝසත් ආර්ය ශ්‍රාවක පදනම වෙතින් පරිත්‍යාග කරනු ලැබිණි.
2020-07-20 11:14:43
කොළඹ රතු කුරුස සංගමය විසින් ඉකුත් සිකුරාදා (17) දින නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර වෙත තවත් පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 1000 ක් පරිත්‍යාග කරනු ලැබිණි.