21st July 2020 20:23:47 Hours
මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කීර්ති කොස්තා ඉකුත් ඉරිදා (20) දින දියතලාව යුද්ධ හමුදා රෝහල වෙත සිය පළමු නිල සංචාරයේ නිරත වනු ලැබීය.
එම රෝහලේ නිලධාරි අණදෙන මේජර් එම්.ඩී රත්නවීර විසින් සංචාරයෙහි නිරත වූ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව රෝහල් පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නික්ම යාමට මත්තෙන් විශේෂ ආරාධිත අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබිය. Running sport media | nike air jordan lebron 11 blue eyes black people