2024-10-21 19:26:31
56 පාබල සේනාංකයේ 27 වන සංවත්සරය දිනය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත එම පාබල සේනාංක මූලස්ථානයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 ඔක්තෝබර් මස 17 දින පවත්වනු ලැබීය.
2024-10-21 19:06:52
යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති
2024-10-19 15:00:21
පාබල පුහුණු මධ්‍යස්ථානයේ
2024-10-19 14:45:45
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් ඉදි කරන ලද නව වාහන අංගනය 2024 ඔක්තෝබර් මස 16 දින විවෘත කරන ලදී.
2024-10-19 14:30:49
කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරයේ සාම්ප්‍රදායික කඨින පූජාව එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගිංතොට නන්දාරාම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝම්බර් මස 18 සහ 19 යන දෙදින තුළ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.
2024-10-19 14:13:25
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය මගින් පවත්වනු ලැබූ උසස් ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක 12, ගම්පොළ පිහිටි එම පුහුණු මධ්‍යස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 30 දින සිට ඔක්තෝබර් මස 16 දින දක්වා සාර්ථකව පවත්වන ලදී. මෙම පාඨමාලාව සඳහා සිසුන් 57 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී ආපදා ප්‍රතිචාර දැක්වීම සහ ආපදා කළමනාකරණය පිළිබඳ ඔවුන්ගේ කුසලතා සහ දැනුම වැඩි දියුණු කරන ලදී.
2024-10-19 12:00:10
1 බලකායේ 6 වන බලකාධිපති වශයෙන් මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 16 දින, කිලිනොච්චියේ පිහිටි එම බලකා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරී භාරගන්නා ලදී.
2024-10-19 09:00:00
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියේ තවත් එක් අධියරක් ලෙස යාපනය, ඉලවාලෛයි ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් මධ්‍යයේ ප්‍රථිලාභීන් වෙත 2024 ඔක්තොබර් මස 18 දින පවරා දෙන ලදී.
2024-10-18 21:52:03
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 14 දින 11 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
2024-10-18 21:50:52
හොරණ, දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ 75 වන සංවත්සරය වෙනුවෙන් 2024 ඔක්තෝබර් මස 12 දින සිට 14 දින දක්වා එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී දී වැඩසටහන් මාලාවක් පැවැත්වීය.