2024-11-02 11:15:53
1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 26, 28 සහ 29 යන දිනයන්හිදී 58 පාබල සේනාංකය, 583 සහ 581 පාබල බලසේනාවන්, කමාන්ඩෝ බලසේනා මූලස්ථානය, 4 කමාන්ඩෝ රෙජිමේන්තුව සහ 5 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
2024-11-02 11:15:26
61 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝම්බර් මස 28 සහ 29 දෙදින තුළ 573 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක නිරතවිය.
2024-11-02 11:14:13
ඇමරිකානු එක්සත් ජනපද රජයේ අනුග්‍රහය ලබන පුහුණුවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ එම පුහුණුවට අදාළ ආධාර ප්රදානය කිරීම සඳහා එක්සත් ජනපදයේ නියෝජිතයින් පිරිසක් 2024 නොවැම්බර් මස 01 දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නිල සංචාරයක නිරතවිය.
2024-11-02 11:13:59
54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල්
2024-11-01 15:10:40
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී 2024 ඔක්තෝම්බර් මස 30 දින 563 පාබල බලසේනාව හා 3 විශේෂ බලකා පුහුණු පාසල මෙන්ම 7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 11 බලඇණිය ගැමුණු හේවා බලකායේ කණ්ඩායම්හි නිල සංචාරයක නිරත විය.
2024-11-01 15:10:30
පසුගිය දා ධුරයේ රාජකාරි කටයුතු භාරගත් මේජර් ජෙනරල්
2024-11-01 15:10:16
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්යක්ෂ බ්‍රිගේඩියර් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම අධ්යක්ෂ මණ්ඩලයේ භටපිරිස් වෙනුවෙන් 2024 ඔක්තෝබර් මස 30 දින දේශනයක් පවත්වන ලදී.
2024-11-01 11:14:13
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයන් අතර ශාරීරික යෝග්‍යතාවය සහ ක්‍රීඩාශීලිත්වය ප්‍රවර්ධනය කිරීමේ දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් 2024 ඔක්තෝබර් මස 29 දින එම කඳවුරු පරිශ්‍රයේ ඉදිකළ නව ටෙනිස් පිටිය සහ එළිමහන් ශරීර සුවතාගාරය විවෘත කරනු ලැබීය.
2024-11-01 11:09:56
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර අභිමානවත් 21 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2024 ඔක්තෝම්බර් මස 27 දින එම මූලස්ථාන ක්‍රීඩාංගණයේදී වොලිබෝල් සහ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීය.
2024-10-31 18:28:34
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝම්බර් මස 26 දින 2 (ස්වෙච්ඡා) සහ 5 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තු ඒකකයන්හි නිල සංචාරයක නිරතවිය.