Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2024 15:10:16 Hours

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ භටපිරිස් වෙනුවෙන් දේශනයක්

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ භටපිරිස් වෙනුවෙන් 2024 ඔක්තෝබර් මස 30 දින දේශනයක් පවත්වන ලදී.

මේජර් එම්.එච්.එම්.එස්. බණ්ඩාර එල්එස්සී ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දේශනය ‘වෘත්තිය, පවුල සහ මම’ තේමාව ඔස්සේ පැවැත්විණි.

මෙම දේශනය සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.