2021-06-21 11:35:58
අද (21) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,028 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 20 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,008 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත්...
2021-06-20 06:45:25
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවුකීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් සහ යුද්ධ හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් සිරිල් රණතුංග (විශ්‍රාමික)පසුගියදා සිය අවසන් සුසුම් පොද වා තලයට මුසුකල අතර, එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින සන්ධ්‍යාවේ...
2021-06-19 21:06:11
පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහකත්වය ඇතිව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනයේ සම්බන්ධීකරණයෙන් 55 වන සේනාංකයේ භටපිරිස් ඉකුත් බදාදා (16) දින යාපනයේ, පේදුරුතුඩුව ප්‍රදේශයේ කට්කෝවලම්, තුම්පලෙයි, පුලෝලි උතුර, වලිපුරම්, තුන්නාලෙයි යන ගම්මානවල විවිධ අපහසුතා මධ්‍යයේ...
2021-06-19 21:00:39
සපුමල්ගස්කඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ශාක්‍යපුත්‍ර පදනමේ නිර්මාතෘ පූජ්‍ය ශාන්ති බෝධි ස්වාමින් වහන්සේ වව්නියාව දිස්ත්‍රීක්කයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ටප්‍රතිකාර කිරීම සඳහා රුපියල් (ලක්ෂ) 300,000.00ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ යන්ත්‍ර 2ක් (syringe pumps) ඉකුත් බදාදා (16) දින පරිත්‍යාග කරන ලදී.
2021-06-19 20:58:51
බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, දෝව ප්‍රදේශයේ අඹදන්ඩේගම කඳුවැටියේ ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීමට ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ භටපිරිස් සමත්වූහ. පසුගිය ඉරිදා (13) දින...
2021-06-19 20:56:24
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායකගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් 2021 ජුනි මස13 වන දින තුනුක්කායි සහ නඩ්ඩන්කන්දල් යන ප්‍රදේශවල විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් අතර වියළි සලාක පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් දියත් කළේය.
2021-06-19 20:55:24
වුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ සමස්ථ සම්බන්ධීකරණ නිලධාරි ලෙස කටයුතු කරනු ලබන ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් සම්බන්ධීකරණ සාකච්ඡාවක් පසුගිය ඉරිදා (13) දින...
2021-06-19 20:54:24
සංචාරණ සීමාවන් හේතුවෙන්හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ නේවාසිකව අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ යුද්ධ හමුදා බෞද්ධ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් සිකුරාදා (18) දින පරිත්‍යාග කරන ලදී.
2021-06-19 20:43:21
ආරක්ෂක සේනා මූලස්ථානය- මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකය යටතේ ඇති 591 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් අඟහරුවාදා (15) දිනනන්දිකඩාල් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් අතර එළවළු පාර්සල් බෙදා දෙන ලදී.
2021-06-18 21:04:12
යුද්ධ හමුදා සේවාවනිතා ඒකකය මූලිකත්වයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ සහයෝගය ඇතිව සීදූව ප්‍රදේශයේ ඉදිකළ මෙරට විශාලතම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් යුද්ධ හමුදා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයන්,පෞද්ගලික අංශයේ පරිත්‍යාගශීලීන් සහ විවිධ අංශ වෙතින් පරිත්‍යග කරන ලදී.