2021-06-27 23:25:08
51 වන සේනාංකය යටතේ ස්ථාපිත 512 වන බලසේනාවේ භටපිරිස් එම බලසේනාවේසිවිල් - යුද්ධ හමුදා සහයෝගිතා ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් පසුගිය සිකුරාදා (25) දින අපවිත්‍ර වී තිබූ යාපනය (අඩික්කලන් මාතා) Our Lady of Refuge දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.
2021-06-27 23:23:08
53 වන සේනාංකය යටතේ ස්ථාපිත ගුවන් සංක්‍රමික බලසේනාවේ භටපිරිස් 2021 ජුනි මස 19 වන දින වේලන්කුලම්, වවුනියා, ඉනාමලුව සහ හබරන ප්‍රදේශවල අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදාදුන්හ.
2021-06-27 23:19:08
53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ පසුගිය බදාදා (23) දින නිකවැව පිහිටි ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේ සංචාරයක නිරත වූයේය.
2021-06-27 23:13:47
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ පසුගිය බදාදා (23) දින විදේශිකයින් ඇතුලු පුද්ගලයින් 350 දෙනෙකු නිරෝධායන කටයුතුවල නිරතව සිටින නයිවල උසස් තාක්ෂණ ආයතනයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූයේය.
2021-06-27 23:09:41
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට කොවිඩ් - 19 ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන නිරීක්ෂණය කිරීම සඳහා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ...
2021-06-26 23:35:53
රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමන්ගේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස්...
2021-06-26 11:57:47
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි මගින් ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභි පවුල් සඳහා නව නිවාස ඉදිකරදීමේ...
2021-06-26 11:52:30
සෞඛ්‍ය බලධාරින් සහ ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ උපදෙස් මත කොවිඩ් - 19 වෛරසය...
2021-06-26 11:20:58
අද (27) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,825 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 24 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය...
2021-06-26 10:52:58
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද ‘තුරු මිතුරු නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව 1 වන ශ්‍රී ලංකා යුද්ධ...