2021-06-30 11:00:51
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සේවාව පැසසුමට ලක් කරමින් එළිෆන්ට් හවුස් සමාජයේ සාමාජිකයින් විසින් පසුගිය අඟහරුවාදා (29) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ භාවිතය සඳහා රුපියල් 140,000.00 ක පමණ වටිනාකමකින් යුත් කන්තුක රේඛන යන්ත්‍රයක් පරිත්‍යාග කළහ. එම යන්ත්‍රය යුද්ධ හමුදා රෝහලේ කොවිඩ් - 19 ප්‍රතිකාර ඒකකයේ භාවිතය සඳහා යෙදවීමට නියමිතව ඇත.
2021-06-30 10:30:53
56 වන සේනාංකය යටතේ ස්ථාපිත 561 වන බලසේනාවට අයත් 17 වන විජයබාහු පාබල රෙජමේන්තුවේ භටපිරිස් පසුගිය සඳුදා (28) දින නැදුන්කර්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් පහකට වියළි සලාක පාර්සල් බෙදාදුන්හ.
2021-06-30 10:00:53
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එම්. ශෆියුල් බාරි (Commodore M Shafiul Bari) ත්‍රිකුණාමලයේ පිහිටි භටකාර්ය සම්පාදන විද්‍යාලයේ පාඨමාලා අංක - 07 හදාරනු ලබන බංගලාදේශ යුද්ධ හමුදා කෙඩෙට් නිලධාරින්ගේ සුවදුක් විමසීම සඳහා එම විද්‍යාලයේ සංචාරයක නිරත වූයේය. එම විද්‍යාලය වෙත සපැමිණි කොමදෝරු එම්. ශෆියුල් බාරි වෙත භටකාර්ය සම්පාදන විද්‍යාලයේ කාර්ය මණ්ඩලය උණුසුම් අයුරින් පිළිගත්හ.
2021-06-30 09:00:53
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න විසින් පසුගිය බ්‍රහස්පතින්දා (24) දින වියළි සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කළේය.
2021-06-30 08:02:53
අද (30) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,717 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි...
2021-06-30 04:00:53
ආරක්ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ උපදෙස් මත 57 වන සේනාංක මූලස්ථානය විසින් කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘති ආරම්භ කර ඇත.
2021-06-29 20:00:22
ආරක්ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි 14 වන ආඥාපති ලෙස බ්‍රිගේඩියර් නිලාම් හේරත් පසුගිය අඟහරුවාදා (22) දින එම මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කළේය.
2021-06-29 13:00:22
ආරක්ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ විසින් පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කරගනිමින් එම මූලස්ථානයේ පිහිටි බුදු කුටියේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරන ලදී.
2021-06-29 11:00:22
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුබපැතුම් මධ්‍යයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය දා ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් කිහිපයකට සහභාගී වූ අතර එහිදී සිය...
2021-06-28 16:08:45
ආරක්ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි විසින් එම ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ අරමුණින් තල් ආශ්රිත නිෂ්පාදන ඇතුලු තවත් ව්‍යාපෘති රැසක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇත.