2021-07-08 21:00:43
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ කළමණාකරන මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් වසන්ත මාදොල ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින අලව්ව සහ යක්කල...
2021-07-08 20:00:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම නිලයන්ගේ විනය සහ සුභසාධන කටයුතු පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවක් ජූනි මස 3 සිට 5 දින දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව්, කිලිනොච්චි, වන්නි සහ 21 වන සේනාංක මූලස්ථාන පරිශයේදී පැවැත්විණි.
2021-07-08 19:18:37
කුට්ටිගල පිහිටි 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස්, ශ්‍රී ලංකා කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍යය අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර කඳවුරු පරිශ්‍රයේ අක්කර 5 ක භූමි ප්‍රමාණයේ...
2021-07-08 18:19:43
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ භටපිරිස් තාක්ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින්...
2021-07-08 12:19:44
අද (09) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,270 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 47 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,223 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.
2021-07-08 12:19:43
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකීක පවුලක් විසින් බදාදා (07) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ කොවිඩ්-19 ඒකකයට රුපියල් මිලියනයක පමණ වටිනාකමින් යුත් F&P Airvo 2 වර්ගයේ අධි ප්‍රවාහ ඔක්සිජන් චිකිත්සක යන්ත්‍රයක් පරිත්‍යාග කළේය.
2021-07-07 22:28:23
233 වන බලසේනාවේ භටපිරිස් එම බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ එක්ව මඩකලපුව සිංහ සමාජයේ අනුග්‍රහය මත ලබාදුන් වියලි සලාක පාර්සල් 65 ක් ඉකුත් සෙනසුරාදා (03) දින කුන්ජන්කුලම් ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් අතර බෙදාදුන්හ.
2021-07-07 20:23:48
ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් ගරු මේජර් ජෙනරල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක් මහතා (Major General (Retd) Muhammad Saad Khattak) පසුගිය අඟහරුවාදා (29) දින ආරක්ෂක සේනා ආඥාපති -කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ...
2021-07-06 18:29:44
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ භටපිරිස් ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසගේ අනුග්‍රහකත්වය ඇතිව වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේරහන්ගල ග්‍රාම නිලධාරි වසමේ බොරලන්ද, හීන්නාරංගොල්ල වතුගොඩ ගම්මානයේ ස්ථීර නිවසක් ඉදිකරගැනීමට නොහැකිව දරුවන් සමග දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට පසුගියදා මුල්ගල තැබුවේය.
2021-07-06 18:25:30
මුලතිව් ප්‍රදේශයේ සිදුකරනු ලබන සිවිල් සම්බන්ධිකරණ කටයුතු පිළිබඳ සමාලෝචනය කිරීමේ අරමුණින් පසුගියදා අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සහ සිවිල් කටයුතු හා සම්බන්ධ සියලු පාර්ශවකරුවන් අතර සුහද සාකච්ඡාවක් ඉකුත් සිකුරාදා (02) දින ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් පරිශ්‍රයේදී පැවැත්විණි.