2021-07-18 11:00:02
නුදුරේදී විශ්‍රාම යාමට නිමිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක සිය ධූරයෙන් නික්ම යාමට ප්‍රථම 2021 ජූලි මස 11 දින එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්වල සංචාරයක නිරත වෙමින් භටපිරිස් ඇමතුවේය. ප්‍රථමයෙන්, 652 වන බලසේනාවේ සංචාරය...
2021-07-18 10:00:09
ශ්‍රී ලංකා පා පන්දු සම්මේලනයේ සභාපති සහ එම සම්මේලනයේ නව නිලධාරි මඩුල්ල විසින් පසුගිය බ්‍රහස්පතින්දා (15) දින අක්මීමන රුහුණු ජාතික අධ්‍යාපන මධ්‍යස්ථානයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූහ.
2021-07-18 08:00:09
අද (18) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,452 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,447 දෙනා දේශීයව හඳුනාගත්....
2021-07-16 18:45:23
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහයුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශයෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ අනුමැතියෙන් මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා2021 ජූලි මස 17 වන දින සිට බලපැවැත්වෙන පරිදි 58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්කරන ලදී.
2021-07-15 20:45:40
ශ්‍රී ලංකාවේ ජාතික එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳව සොයාබැලීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලකා සිං මහත්මිය (Dr (Ms) Alaka Singh) අද (15) දින උදෑසන විහාර මහ දේවී උද්‍යානයේ යුද්ධ හමුදාව අළුතෙන් ආරම්භ කරනු ලැබු...
2021-07-15 19:53:45
වසර 35 කට අධික කාලයක් යුද්ධ හමුදාවට විශිෂ්ඨ සේවයක් ඉටුකර නුදුරේදී සේවයෙන් විශ්‍රාම යාමට නියමිත කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර...
2021-07-15 19:00:13
අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,517 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 71 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,446 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන්...
2021-07-15 18:45:13
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජන් ලමාහේවා (විශ්‍රාමික) අද (15) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාවේ සේවය කර විශ්‍රාම ලබා දින කිහිපයකට පසු මේජර් ජෙනරල් රංජන් ලමාහේවා...
2021-07-15 17:00:07
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන ගජබා රෙජිමේන්තුව සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් එක්ව පසුගිය බ්‍රහස්පතින්දා (15) දින කතරගම වැඩහිටිකන්දට පිවිසෙන ප්‍රධාන මාර්ගය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කළහ.
2021-07-15 16:34:07
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (14) දින උදෑසන 11.00 ට දෙරණ 24 x 7 නාලිකාවේ විකාශය වු බිග් ෆෝකස් සජිවි වැඩසටහනට එක්විය...