15th July 2021 16:34:07 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (14) දින උදෑසන 11.00 ට දෙරණ 24 x 7 නාලිකාවේ විකාශය වු බිග් ෆෝකස් සජිවි වැඩසටහනට එක්විය. මෙහිදි අදහස් දැක්වු යුද්ධ හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත මෙරට අවුරුදු 30 ට වැඩි සියලුදෙනාට 2021 සැප්තැම්බර් මස වනවිට එන්නත්කරණය සිදුකරන බව පැවසීය.
මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් අදහස් දැක්වු විඩියෝව පහතින් දැක්වේ;