2021-08-05 20:05:30
අද (07) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,794 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ.
2021-08-05 20:04:30
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි 1991 වසරේ සිට මේ දක්වා යුද්ධ හමුදාව විසින් භාවිතා කරන ලද සිවිල් වැසියන්ට අයත් පුද්ගලික ඉඩම් ඒවායේ නිසි හිමිකරුවන් වෙත නිදහස් කිරීම පසුගිය අඟහරුවාදා (03) දින මඩකලපුව කිරාන් ප්‍රදේශයේදී සිදුකරන ලදී.
2021-08-05 20:00:26
අද (06) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,674 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,669 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.
2021-08-05 19:58:26
ශ්‍රී ජයවර්ධනපුර, යුද්ධ හමුදා මුලස්ථානයේ 21 වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ ඉකුත් සඳුදා (2) දින රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
2021-08-05 19:55:50
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පසුගිය මාස කිහිපය පුරාවට එන්නත්කරණ වැඩසටහන් දියත් කරනු ලැබූහ. ඒ අනුව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ...
2021-08-05 19:52:22
ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ ආරක්ෂාව පිළිබඳ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඉක්තු සඳුදා (02) දින කුණ්ඩසාල ප්‍රදේශයේ පිහිටි 11 වන සේනාංක මුලස්ථානයේදී ආරක්ෂක සේනා...
2021-08-05 19:48:34
මොණරාගල - හුලන්දාව රක්ෂිතයේ ඉකුත් අඟහරුවාදා (03) දින හදිසියේ ඇතිවු ගින්නක් මැඩපැවැත්වීමට ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ භටපිරිස් සමත්වූහ.
2021-08-05 08:54:37
කඩොලාන සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්, 242 වන බලසේනාව යටතේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් ඉකුත් සඳුදා (26) දින අම්පාර ‘ඌමිරි’ කලපුව ප්‍රදේශය ආවරණය කරමින් කඩොලාන පැළ 200 ක් සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.
2021-08-04 22:19:26
යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ඉදිරි සැලසුම් සඳහා අවශ්‍ය පරිසරය සකස්කරදීමේ අරමුණින් ඔවුන්ගේ කුසලතා, මෙහෙයුම් හා පරිපාලන කටයුතු සහ අත්දැකීම් අනාගත අපේක්ෂාවන් සඳහා වැඩිදියුණු කිරිම සඳහා දෙවන වරට සංවිධානය කළ ‘M2C හමුදාවන් සඳහා...
2021-08-04 16:21:12
භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ඉකුත් සඳුදා (02) දින කොස්ගම පිහිටි භඨකාර්ය සම්පාදන අණසක මුලස්ථානයේදී රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.