2021-08-20 09:41:05
ජාතික රූපවාහිනි නාලිකාවේ බදාදා (18) දින විකාශය වූ "මහජන දිනය" වැඩසටහනට සහභාගී වූ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම වැඩසටහනේදී...
2021-08-20 09:17:35
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පැවැත්වීමට නියමිත ඒකාබද්ධ සංග්‍රාමික වැඩමුළුවක් සඳහා සහභාගී වීම සඳහා දිවයිනට සපැමිණි බංගලාදේශයේ ‘මිර්පූර්’ (Mirpur) පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් මොහොමඩ් ජුබයර් සලෙහින්...
2021-08-20 08:58:35
එම්.ටී.වී. හා එම්.බී.සී මාධ්‍ය ජාලයේ සුභසාධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක ‘සිරස නිවාස’ ව්‍යාපෘතිය යටතේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර යටතේ ස්ථාපිත 3 වන ඉංජිනේරු සේවා බලකාය, 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
2021-08-20 06:37:28
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත යුද්ධ හමුදාවේ අඛණ්ඩ සුභසාධන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරනු ලැබු මානූෂීය මෙහෙයුමේදී දේශය වෙනුවෙන් දිවිපිදු සහ තුවාල ලබාසිටින වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය...
2021-08-19 19:00:09
2008 වර්ෂයේදී වැලිඔය ප්‍රදේශයේ පැවති මානුෂිය මෙහෙයුමේදී රුදුරු එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් ආබාධයන්ට ලක්වූ විරෝදාර රණවිරුවෙකු වන අනුරාධපුර, සිප්පුකුලම් ප්‍රදේශයේ පදිංචි 2 වන විශේෂ බලකායේ මාණ්ඩලික සැරයන් ජේ.ඩබ්ලිව්.පී. දිසානායක වෙනුවෙන්...
2021-08-19 10:00:09
රජයේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට ශක්තියක් ලබාදෙමින් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරියගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත සේනාංක මුලස්ථාන යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් අධ්යක්ෂ මණ්ඩලයේ අධික්ෂණය...
2021-08-19 08:00:09
දිවයින පුරා සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් - 19 වෛරසය පාලනය කරගැනිම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021 අගෝස්තු මස 08 වන දින අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ජුම්මා ග්‍රෑන්ඩ් මුස්ලිම් පල්ලියේදී 24 වන සේනාංකය විසින් සංවිධානය කරන ලදී.
2021-08-18 18:30:50
විශ්‍රාමික යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ එක්සත් ජනපදයේ ඔහුගේ මිතුරන් පිරිසකගේ අනුග්‍රහය ඇතිව ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (17) දින...
2021-08-18 16:17:27
ලෙබනනයේ එක්සත් ජාතින්ගේ සාමසාධක බලකාය විසින් පළමු වරට සංවිධානය කරනු ලැබු (Steeplechase) තරගාවලියේ අනුශූරතාවය හිමිකරගැනීමට ලෙබනනයේ එක්සත් ජාතින්ගේ සාමසාධක බලකාය යටතේ සේවයේ නියුතු ශ්‍රී ලාංකීක භට කණ්ඩායම සමත්විය.
2021-08-18 14:00:50
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ පළමුවන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර ඉකුත් සඳුදා (16) දින කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මුලස්ථානයේදී රාජකාරි කටයුතු ආරම්භ කළේය. රෙජිමේන්තු මුලස්ථානය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායක එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක...