Header

Sri Lanka Army

Defender of the Nation

20th August 2021 09:41:05 Hours

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ වැඩපිළිවෙල පිළිබඳව මහජනතාව දැනුවත් කරයි

ජාතික රූපවාහිනි නාලිකාවේ බදාදා (18) දින විකාශය වූ "මහජන දිනය" වැඩසටහනට සහභාගී වූ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම වැඩසටහනේදී අදහස් දක්වමින් කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වාර්ථා වන නව ආසාදිතයින් හා අවශ්‍යතා, වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය, එන්නත්කරණ ක්‍රියාවළිය, නිරෝධායන කටයුතුවල වත්මන් තත්ත්වය, පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය පිළිවෙත් සඳහා වන අවශ්‍යතාවයන්, මහජන රැස්වීම් සහ කොවිඩ් - 19 ආසාදිතයින් වාර්ථා වීම අවම කර ගන්නේ කෙසේද යන්න පිළිබද කරුණු පැහැදිළි කළේය. ඒම රූපවාහිනි වැඩසටහනට අදාළ සම්පූර්ණ වීඩියෝ පටය පහතින් දැක්වේ: