2021-08-28 12:30:09
යුද්ධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින කුඩාඔය අළුත්වෙල ප්‍රදේශයේ ගංජා හේනක් වටලා විනාශ කරන ලදී.
2021-08-28 12:18:09
කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රදේශයේ පදිංචි ආචාර්ය චිත්‍රලේකා අබේසිංහ මහත්මිය සහ එම පවුලේ සාමාජිකයින් ඇතුළු ඥාතී හිතමිතුරන් විසින් ශ්වසන අවශ්‍යතා සහිත රෝගීන්ට කෘතිම ශ්වසනය ලබාදීම...
2021-08-28 10:00:44
මානව හිමිකම් හා මානුෂීයවාදී නීති අධ්යක්ෂ මණ්ඩලයේ 22 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් රසික කුමාර ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2021-08-27 15:00:45
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංක මුලස්ථානයේ සම්බන්ධීකරණයෙන් වියලි සලාක පාර්සල් 1000 ක් පිරප්පන්මඩුව, මහකච්චිකොඩිය, නන්දිමිත්‍රගම, සැළලිහිණිගම, නාමල්ගම සහ විමන්කල්ලු ග්‍රාමයේ ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල්...
2021-08-27 14:00:15
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාප්රාන්තයේ පදිංචි ආදී ආනන්දියන්ගේ සංගමය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකය වෙත රුපියල් 825,000 ක පමණ වටිනාකමින් යුත් Multiparameter Monitor යන්ත්‍රයක්...
2021-08-27 13:00:44
කොවිඩ්-19 වෛරසයේ සිඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා 2021 අගෝස්තු මස 20 දින රාත්‍රී 10 සිට එළඹෙන සදුදා (30) දින අලුයම 4.00 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවු නිරෝධායන ඇඳිරිනීතිය අද (27) දින උදෑසන පැවැති ජනාධිපති කාර්යසාධක බලකායේ තවත් එක් සාකච්ඡාවකදී...
2021-08-27 12:45:45
යුද්ධ හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් -19 වෛරසය වැළැක්වීම සඳහා ජාතික ජංගම එන්නත්කරණ වැඩසටහන තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ලබාදුන් උපදෙස් මත ජංගම එන්නත්කරණ වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (24) දින ක්‍රියාවට නැංවිණි.
2021-08-27 10:55:45
යුද්ධ හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් -19 වෛරසය වැළැක්වීම සඳහා ජාතික ජංගම එන්නත්කරණ වැඩසටහන තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ලබාදුන් උපදෙස් මත ජංගම එන්නත්කරණ වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (24) දින ක්‍රියාවට නැංවිණි.
2021-08-27 10:48:45
ආගමික සිද්ධස්ථාන කෙරෙහි දක්වන ගෞරවයක් ලෙස, ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් ඉකුත් සිකුරාදා (20) දින රාජාතුරෙයිනගර් ප්‍රදේශයේ පිහිටි පුල්ලෙයාර් කොවිල් පරිශ්‍රය...
2021-08-27 10:45:45
යුද්ධ හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ජාතික ජංගම එන්නත්කරණ වැඩසටහන තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් සඳුදා (23) දින ජංගම එන්නත්කරණ වැඩසටහන්...