2021-09-13 10:55:33
මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිනියකගේ සැමියා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකරනු ලබන පොලිස්...
2021-09-12 18:00:02
ඉංජිනේරු සේවා බලකායේ 13 වන කර්නල් සේනාවිධායක ලෙස ඉංජිනේරු සේවා අධ්යක්ෂ බ්‍රිගේඩියර් ශාන්ත කුමාර පසුගිය සෙනසුරාදා (11) දින පනාගොඩ පිහිටි එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව...
2021-09-12 14:00:02
එක්සත් රාජධානියේ වෙසෙන රෙෂාන් දිනාල් ද සිල්වා, සේනානි කොඩිතුවක්කු, නිහාල් රත්නායක, කිත්මිණි කොඩිතුවක්කු, ඔල්ගා සෙනෙවිරත්න, සෝමකීර්ති රාජසිංහ සහ නිල්මිණි ලංකාතිලක යන මහත්ම මහත්මීන්ගේ අනුග්‍රාහකත්වයෙන් පසුගිය සිකුරාදා (10) දින වවුනියාව ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත වැසියන් අතර රුපියල් 5000.00 ක වටිනාකමකින්...
2021-09-12 13:00:02
යාපනය ක්‍රිස්තියානි දේවස්ථානයේදී ගරු එඩ්වඩ් පියතුමන් විසින් කොවිඩ් - 19 ආසාදිතයින් වෙත බෙදාදීම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් 100 ක් ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර වෙත පරිත්‍යාග කරන ලදී. ඉන් අනතුරුව, එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් එම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් වවුනියාව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන ආසාදිතයින් අතර බෙදාදීමට කටයුතු කළහ.
2021-09-12 12:00:02
ඇටඹගස්කඩ, කිරිවෙහෙරගම ශ්‍රී දන්ත ධාතු රජමහා විහාරස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ඝණ්ඨාර කුළුන එම විහාරස්ථානයේ මෙන්ම කිරිවෙහෙර රජමහ විහාරස්ථානයේ විහාරාධිපති කළ්‍යාණ තිස්සාභිධාන හිමියන්ගේ ආරාධනයට අනුව ඉකුත් බ්‍රහස්පතින්දා (9) දින ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ සුතින් විවෘත කරන ලදී.
2021-09-12 11:00:02
මොස්කව්හිදී 7 වන වරටත් පැවැත්වු ‘ජාත්‍යන්තර යුද්ධ හමුදා ක්‍රීඩා -2021’, සංස්කෘතික තරඟාවලියේ හමුදා සංස්කෘතික කාණ්ඩය යටතේ පැවති තරඟ ඉසව්වෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ප්‍රථම වරට යුද්ධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායම ‘දක්ෂතම කණ්ඩායම සඳහා වූ ග්‍රෑන්ඩ් ප්‍රීක්ස්’ (Grand Prix) සම්මානය ඇතුළුව තවත් සම්මාන කිහිපයක් දිනාගන්නා ලදී.
2021-09-12 10:00:02
112 වන බලසේනාව යටතේ ස්ථාපිත 3 වන (ස්වෙච්ඡා) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් 2021 සැප්තැම්බර් මස 10 දින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමිවන විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන ලදී. මීට පෙරද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් මේ අයුරින් සපයා ඇත.
2021-09-10 23:30:55
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායෙන් බිහිවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි මේජර් ජෙනරල් ශිරන්ත දිසානායක ඉකුත් සිකුරාදා (10) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී...
2021-09-10 23:16:09
නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් - 19 ආසාදිතයින්ගේ බහුලත්වය සහ ඔවුන් වෙත පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමඟ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය එක්ව 1904 අංකය සහ අංක 247 යන...
2021-09-10 21:00:26
මොණරාගල දිස්ත්‍රික්කයේ හොරොම්බුව වන රක්ෂිතයේ දරගොඩ කන්ද වනාන්තරයේ හදිසියේ ඇතිවූ ලැව්ගින්න පාලනය කිරිම සඳහා මහජනතාව ඉකුත් සිකුරාදා (10) දින 121 වන බලසේනාවේ බලසේනාධිපතිගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් තොරතුරු ලද විගස ක්‍රියාත්මක වූ භටපිරිස් සීඝ්රයෙන් පැතිර යන ගින්න නිවාදැමීමට කටයුතු කළහ.