2021-10-22 10:00:29
පොලොන්නරුව ගල්විහාරය සහ තිවංක පිළිමය අතර පිහිටා ඇති ක්‍රිස්තු පූර්ව 12 වන සියවසයේදී පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද ‘දෙමළ මහා සෑය’ නම් චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම සඳහා...
2021-10-22 09:00:29
231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩි. බණ්ඩාර ගේ උපදෙස් මත 4 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින මඩකලපුව, තිරයමඩු ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 30 ක් අතර කහ පැළ 600 බෙදාදෙන ලදී.
2021-10-22 08:00:29
වවුනියාව ප්‍රදේශයේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ඉකුත් සඳුදා (18) දින 652 බලසේනා බලප්‍රදේශයේ පාසල් සිසුන් අතර පාසල් උපකරණ බෙදාදුන්හ.
2021-10-22 07:00:29
623 වන බලසේනාව යටතේ ස්ථාපිත 5 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් රිටිගහවැවේ පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් එම ඒකකයේ අණදෙන නිලධාරිගේ අධීක්ෂණය යටතේ ඉකුත් ඉරිදා (17) දින දියත් කරන ලදී.
2021-10-22 06:00:29
තෙන්නියාකුලම් ප්‍රදේශයේ සුදර්ශන ජයතිලක මහතාගේ අනුග්‍රාහකත්වය මත 17 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සඳුදා (18) දින වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2021-10-22 05:00:29
681 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් 2021 සැප්තැම්බර් මස 27 දින උදයාරකට්ටු දකුණු ප්‍රදේශයේ පිහිටි ප්‍රාදේශීය රෝහල පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2021-10-21 06:50:27
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති ලෙස පසුගිය...
2021-10-19 20:00:18
පසුගිය දා උසස්වීම් ලද මිරිසුවිල් පිහිටි 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ පසුගිය බදාදා (13) දින එම සේනාංක මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී, එතුමන් වෙත හමුදා සමුප්රදයානුකූලව ගෞරවාචාර පුදකරන ලදී.
2021-10-19 18:00:18
72 වන යුද්ධ හමුදා දින සංවත්සර සැමරුම වෙනුවෙන් 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනාවේ භටපිරිස් ඔක්තෝබර් මස 10 දින ප්‍රජා මූලික ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදී.
2021-10-19 17:00:18
ගිරිතලේ පිහිටි යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ පැවති විනායාරක්ෂක පාඨමාලාව අංක - 79 සමාප්ති උත්සවය පසුගිය සඳුදා (11) දින පැවැත්විණි. එහිදී, ආධුනික පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ආධුනික සෙබළුන් 166 දෙනෙකු විසිර ගියහ.