Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2021 05:00:29 Hours

6 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් උදයාරකට්ටු රෝහල පිරිසිදු කරයි

681 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් 2021 සැප්තැම්බර් මස 27 දින උදයාරකට්ටු දකුණු ප්‍රදේශයේ පිහිටි ප්‍රාදේශීය රෝහල පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

6 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන සඳහා රෝහල් කාර්ය මණ්ඩලය ද සිය දායකත්වය දැක්වූහ.