2021-11-07 10:31:53
51 වන සේනාංකය වෙතින් යාපනය, උඩුවිල් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය බදාදා (03) දින සංකේතාත්මකව එම නිවාසලාභින් වෙත පවරාදෙන ලදී.
2021-11-07 06:51:07
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක්...
2021-11-07 06:01:02
99 වැනි ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන අදියර යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩකාවන් රැසකගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් මස 30 සහ 31 දෙදින පුරා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2021-11-07 05:52:03
විජයබාහු පාබල රෙජිමේන්තුවේ 20 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් නිශාන්ත මානගේ නොවැම්බර් මස 05 වන දින බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී...
2021-11-05 20:43:13
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් 16 වන ආඥාපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් සංජය වනසිංහ පසුගිය අඟහරුවාදා (04) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
2021-11-05 16:02:33
51 වන සේනාංකයේ මූලිකත්වයෙන් යාපනය, චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු සඳහා තවත් නව නිවසක් ඉදිකිරීම සඳහා පසුගිය බදාදා (03) දින මුල්ගල් තබන ලදී. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
2021-11-05 15:38:42
දියතලාව පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අණසක මුලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ඔක්තෝබර් මස 30 වන දින රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2021-11-05 08:45:14
යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් පරිදි පැය 24 පුරාවටම රාජකාරි නියුතු භටපිරිස් වෙනුවෙන් වැඩි පහසුකම් සැලසීමටත්, රාජ්‍ය භාණ්ඩාගාරයේ අමතර වියදම් අවම කිරීමේත් අරමුණින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික හා ඉංජිනේරු බලකායේ...
2021-11-05 06:05:12
මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලේ පැවැත්වෙන පුහුණු පාඨමාලාවට අදාළ කාලතුවක්කු වෙඩි තැබිමේ පුහුණු සැසියක් ඔක්තෝම්බර් මස 29 සහ 30 යන දෙදින පුරා ටැම්පිටිය ක්ෂේත්‍ර වෙඩි පිටියේදී පැවැත්විණි.
2021-11-05 06:02:56
දොඹගොඩ යුධෝපකරණ පුහුණු පාසලේදී පැවැති රෙජිමේන්තු උපකරණ පාලන ජ්‍යෙකොනොනි පාඨමාලා අංක 67 සහ ගබඩාකරු/ වෙඩි ද්‍රව්‍ය ගබඩාකරු පාඨමාලා අංක 49 ඔක්තෝබර් මස 29 වන දින සාර්ථකව අවසන්විය.