2021-11-26 23:00:57
“අප දැනට දිනකට වෛරසය ආසාදිත රෝගීන් ආසන්න ලෙස 700 ක් පමණ හඳුනාගනු ලබන අතර තවමත් දිනකට මරණ 20-30 ක් පමණ සිදුවේ. පසුගිය සතිය හා සසඳන විට වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබේ....
2021-11-26 22:47:04
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් කඩිනම් කිරීම සඳහා අවැසි උසස් තාක්ෂණික දැනුම සහ මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින්...
2021-11-26 15:07:28
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇතිවු ගංවතුර හේතුවෙන් හානියට පත් නිකවැරටිය, දිවුලේගොඩ ප්‍රදේශයේ පිහිටි වැවක වැව් බැම්මේ වැලි කොට්ට අතුරා ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත...
2021-11-26 12:58:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රණක්ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ චෙස් තරඟාවලියේ සහ අන්තර් රෙජිමේන්තු චෙස් තරඟාවලියේ සම්මාන ප්රදානෝත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්විණි.
2021-11-26 09:00:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව සාර්ථකව අවසන් කර නුඳුරේදී අධිකාරියට පත්වීමට නියමිත කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 89, 89 B, 90, ස්වේච්ඡා පාඨමාලාවන්වන අංක 60 සහ කාන්තා කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 17 ට අයත් කෙඩෙට්...
2021-11-26 08:00:00
මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ දෙදින වැඩමුළුවක් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මාර්ගෝපදේශය යටතේ මානව හිමිකම් සහ මානුෂීය නීති අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී....
2021-11-26 06:00:00
උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් නිරීක්ෂණය කිරීම සඳහා දිවයිනට පැමිණි රුසියානු සන්නද්ධ හමුදාවේ ඉංජිනේරු ප්‍රධානී ලුතිනන් ජෙනරාල් යූරි මිහයිලොවිච් ස්ටාවිට්ස්කි (Lieutenant General Yuri Mikhailovich Stavitsky) ඇතුළු දූත පිරිස ඉකුත් අඟහරුවාදා (23) යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූහ. එහිදි බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්...
2021-11-24 22:11:13
මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය, දේශයේ ස්වෛරිභාවය මෙන්ම ජාතියේ අභිමානය සුරැකීම උදෙසා විශිෂ්ඨයින් අතර විශිෂ්ඨයින් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායට එක්ව විශේෂ බලකා පුහුණු පාඨමාලා අංක - 51 යටතේ මාස නවයක අති දුෂ්කර පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු...
2021-11-24 20:18:29
මඩකලපුව ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ හිඟවෙමින් පැවති රුධිර සංචිත අවශ්‍යතාවය නැවත ප්‍රතිපූර්ණය කිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූහ.
2021-11-24 18:00:44
53 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගත් මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු නොවැම්බර් මස 11, 12 සහ 13 යන තෙදින තුළ වවුනියාවේ වෙල්ලන්කුලම් හි පිහිටි ගුවන් සංක්‍රමික බලසේනා මූලස්ථානයේ සංචාරයක නිරත විය.