2021-12-13 13:52:00
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනාවේ භටපිරිස් විසින් ‘CERI’ සංවිධානයේ ජාතික වැඩසටහන් අධ්‍යක්ෂගේ සහයෝගයෙන් ඉකුත් සෙනසුරාදා (11) දින කල්ලඩි සිට කාත්තන්කුඩි දක්වා...
2021-12-11 18:50:14
12 වන සේනාංකයට අයත් 121 බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (2) දින ඇතිලිවැව, තෙලුල්ල ප්‍රදේශයේ සිදුකල පා මුර සංචාරයක් අතරතුර එම ප්‍රදේශයේ ගංජා පැළ 2500 කට අධික ප්‍රමාණයක්...
2021-12-11 18:40:14
“ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සහ 21 වන සියවසයේ අපේ රට සංවර්ධනය වීමෙහිලා අත්‍යවශ්‍ය සාධක අතර නොගැලපීමක් ඇත. විශේෂයෙන්ම, මා නිරන්තරයෙන් තෘතීයික අධ්‍යාපන ක්රමයේ ප්රතිසංස්කරණයක් බලාපොරොත්තු වන්නේ එබැවින්”...
2021-12-11 00:33:55
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ධූරයේ රාජකාරි හොබවා නික්ම යන කර්නල් ඩේවිඩ් ඇල්ෆ්‍රඩ් අෂ්මන් (Colonel David Alfred Ashman)...
2021-12-10 13:41:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් විකුම් ලියනගේ අද (09) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය. එහිදී, මේජර් ජෙනරල් විකුම් ලියනගේ ආගමික වතාවත්වල...
2021-12-10 13:30:05
Avalon Sri Lanka ආයතනයේ අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් මුලතිව්, 103 මුල්ලයාවේලි බටහිර ග්‍රාම නිලධාරි වසමේ ඉදිකල නව පෙර පාසල් ගොඩනැගිල්ල ඉකුත් බ්‍රහස්පතින්දා (02) දින විවෘත කරන ලදී. මෙම උත්සවය නව පෙර පාසලට...
2021-12-10 13:15:05
මන්නාරම පිහිටි 542 වන බලසේනාවේ භටපිරිස් එම ප්‍රදේශයේ ජිවත් වන අඩු ආදායම්ලාභි පවුල්වල ජිවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණින් පවුල් 26 ක් අතර කජු පැළ 400 ක් බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (07) දින දියත් කරන ලදී.
2021-12-10 13:00:05
කොළඹ ඔක්ස්ෆර්ඩ් ආයතනයේ අනුග්‍රාහකත්වය මත ‘මත්ද්‍රව්‍ය භාවිතය සහ නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත් සිකුරාදා (3) දින මන්නාරම ෆාතිමා මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් පවත්වන ලදී.
2021-12-10 12:45:05
තුනුක්කායි ප්‍රදේශයේ පිහිටි 65 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස්හි මුලිකත්වයෙන් ආලංකුලම් ග්‍රාම නිලධාරි වසමේ අදිරාදන් පෙර පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් සඳහා පාසල් උපකරණ සහ පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් දෙසැම්බර් මස 08 වන දින පවත්වන ලදී.
2021-12-10 12:30:05
දොඹගොඩ යුධෝපකරණ පුහුණු පාසලේදී පැවැති රෙජිමේන්තු උපකරණ පාලන ජ්‍යෙකොනොනි පාඨමාලා අංක 68 සහ ගබඩාකරු/ වෙඩි ද්‍රව්‍ය ගබඩාකරු පාඨමාලා අංක 50 දෙසැම්බර් මස 09 වන දින සාර්ථකව අවසන් විය.