2022-01-13 21:18:39
නැගෙනහිර පළාතේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන නිහාල් උඩුගම සූරියගේ මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් වැලිකන්ද, කන්දකාඩු ප්‍රදේශයේ වෙසෙන තවත් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා පසුගිය...
2022-01-13 21:05:39
මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ගේ උපදෙස් මත 543 වන බලසේනාවේ භටපිරිස් විසින් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව 2022 ජනවාරි මස 4 දින සිට 8 දින දක්වා ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම ව්‍යාපෘතිය මන්නාරම, පල්ලිමුනෙයි වෙරළ තීරය...
2022-01-12 19:04:53
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ, නිකපිටිය ප්‍රදේශයේ ජීවත්වන අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකිරීමට යෝජිත නව නිවසක් සඳහා පසුගිය සඳුදා (10) දින මුල්ගල් තැබීය. එම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ...
2022-01-11 18:55:56
සුහදත්වය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයින් සමරන ‘තෛපොංගල්’ උත්සවය නිමිති කරගනිමින් පලාලි යුද්ධ හමුදා ගොවිපලේ සේවය කිරීම සඳහා...
2022-01-11 18:00:56
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් ඩෙංගු වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ගම්පහ, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, රත්නපුර, කළුතර සහ මාතර යන දිස්ත්‍රික්ක...
2022-01-11 17:00:56
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ඒකකය මගින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල දරු දැරියන්ට ශිෂ්‍යත්ව, වෛද්‍ය උපකරණ, ටැබ්ලට් පරිගණක සහ පොත් ප්රදානය කිරීමේ උත්සවයක් 2022 ජනවාරි මස...
2022-01-11 06:30:44
හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත යාපනය අර්ධද්වීපයේ ‘හරිත කෘෂිකර්මය’ ප්‍රවර්ධනය කිරිම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කර ඇති පොහොර...
2022-01-11 06:00:44
බුද්ධි අංශ වෙතින් ලද තොරතුරකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (06) දින තණමල්විල වැටහෙරියාකන්ද ප්‍රදේශයේ වගාකර තිබු...
2022-01-11 05:30:44
රාජගිරිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ තරුණ සංවිධානයේ ඉල්ලීමකට අනුව, 144 වන බලසේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන ගජබා රෙජිමේන්තුවේ සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා...
2022-01-11 05:00:44
මුලන්කාවිල් බලඇණි පුහුණු පාසලේ ආධුනික පුහුණු පාඨමාලා අංක - 2 යටතේ පුරා මාස තුනකට අධික කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු ආධුනික සෙබලුන් 308 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගියදා පැවැත්විණි.