2022-02-22 15:00:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂිත ක්‍රියාන්විත රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් මනා පුහුණුවක් ලැබු කමාන්ඩෝ භටයින් 157 දෙනෙකුගේ විසරයාමේ උත්සවය අවසානයේදි...
2022-02-22 09:17:38
මුලතිව් සහ කිලිනොච්චි ප්‍රදේශවල ජීවත්වන ආර්ථික දුෂ්කරතා සහිත ජනතාවට ඇස් කණ්නාඩි, සූර්ය පැනල, ගොවි උපකරණ, පාසල් උපකරණ සහ පොල් පැළ බෙදාදීමේ සුභසාධන ව්‍යාපෘතියක්...
2022-02-20 18:16:32
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශනයට අනුකූලව ලොවපුරා පවත්වනු ලබන උත්සවයන්ට සමගාමීව ශ්‍රී ලංකාවේ ද ‘CISM දින මාර්ග ධාවනයක්’ අද (20) දින උදෑසන කොළඹ දී පැවැත්විණි.
2022-02-20 18:16:31
කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූසම්පත් බලකාය විසින් පුරා මාසයකට අධික කාලයක් පවත්වනු ලැබු...
2022-02-20 18:16:30
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ පැවැති අන්තර් සේනාංක පැසිපන්දු තරඟාවලිය - 2022 හි අවසන් මහා තරඟය ඉකුත් සඳුදා (14) දින එම ආරක්ෂක සේනා මුලස්ථාන පැසිපන්දු පිටියේදී පැවැත්විණි.
2022-02-18 18:56:02
අතිගරු ජනාධිපතිතුමාගේ ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහන අතරතුරදී රජය විසින් ක්‍රියාවට නැංවු ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව ලබාදුන් උපදෙස් පරිදි හංවැල්ල රාජසිංහ මහා විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ ප්‍රතිසංස්කරණ...
2022-02-18 18:53:20
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් මීට මාස කිහිපයකට පෙර කාබනික පොහොර යොදාගනිමින් අස්වැද්දු කුඹුරු....
2022-02-18 09:32:41
පොලොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්හී කාබනික පොහොර නිෂ්පාදන සමාගම් 10 ක් සමඟ සඳුදා (14) දින හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, ජාතික...
2022-02-17 09:03:21
ත්‍රිවිධ හමුදාවේ අවශ්‍යතා සපුරාලීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත හමුදා හෙද විදුහලේදී තෙවසරක දීර්ඝකාලීන වෘත්තීය ඩිප්ලෝමා පුහුණු පාඨමාලාව හැදෑරූ හෙද හෙදියන් 50 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යාපන අධ්යක්ෂ...
2022-02-15 19:23:15
යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී අභ්‍යාසලාභී ගුරුභවතුන් වෙනුවෙන් පැවැත්වෙන ‘නායකත්ව’ වැඩමුළුවේ ආරම්භක දේශනය ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල්...