2022-06-01 16:37:40
ගැමුණු හේවා බලකායේ 22 වන රෙජිමේන්තු අධිපති ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් චමින්ද ළමාහේවා මැයි මස 13 දින කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී...
2022-06-01 16:34:20
රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් බදාදා (01) දින පස්වරුවෙන් අවසන් වූ පැය 48 තුළ හානියට ලක් වූ මාර්ග, නිවාස සහ වගාවන් මුදවාගැනීමට යුද්ධ හමුදා භටපිරිස් විසින් ගලවාගැනීමේ හා සහන සැලසීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී.
2022-06-01 16:29:58
සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර පවතින සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන...
2022-06-01 16:25:06
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් අම්පාර දමන...
2022-05-31 21:00:50
මීට වසර ගණනාවකට පෙර යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි හෙබවූ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් වයි. බාලරත්න රාජා (විශ්‍රාමික) පසුගිය බ්‍රහස්පතින්දා (29) දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට හෙතෙම 83 වන වියේ පසුවිය.
2022-05-31 18:59:50
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්කරනු ලැබු 23 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ධූරයෙන් නිල වශයෙන් සමුගැනීමේ උත්සවය අද (31) දින පෙරවරුවේ යුද්ධ හමුදා...
2022-05-31 17:08:50
නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා ධූරයෙන් නික්ම ගිය යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අඟහරුවාදා (31) දින භටපිරිස් අමතමින් තම 39 වසරක...
2022-05-31 14:23:33
නව යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ අද (31) දින පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් යුද්ධ හමුදාධිපති ධූරයේ පත්වීම් ලිපිය භාරගන්නා ලදී.
2022-05-31 13:53:25
2022 ජූනි මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් අද (31) දින පෙරවරුවේ පත්වීම් ලිපිය භාරදුන්නේය.
2022-05-30 17:53:48
වසර 35 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා බලකාධිපති සහ යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි...