2022-06-06 16:50:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි ආරම්භ කළ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු සිකුරාදා (3) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
2022-06-06 14:05:43
නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ‘Storm of Warriors’ ග්‍රන්ථයේ මංගල පිටපත ගජබා රෙජිමේන්තුවේ හිටපු...
2022-06-06 14:00:49
තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ සහ සිංගප්පූරුවේ සීමාසහිත Tan Ngak Buay & Keen Meng Lang පදනමේ සභාපති පූජ්‍ය තලගල සුමනරතන හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය හා යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත අම්පාර, කාර්තිව් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි සලාක පාර්සල් 1500 ක් බෙදාදීමේ...
2022-06-06 13:57:29
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කළ ‘එස්. නාගරත්නම් අනුස්මරණ ශූරතා කුසලානය’ 11 ‘ඒ’ සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය පසුගිය සෙනසුරාදා (4) දින Thyiddy Star ක්‍රීඩා පිටියේදි පැවැත්විණි.
2022-06-06 13:55:21
වසර 30 කට අධික කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක නිරත වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දිවංගත කර්නල් එච්.එස්. රත්නායක ගේ දේහය...
2022-06-06 13:52:21
ශ්‍රී ලංකා ඔරු පැදීමේ ජාතික සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික ඔරු පැදීමේ (Canoeing & Kayaking) තරඟාවලිය - 2022 දියවන්නාව වැව් පරිශ්‍රයේදී ජුනි මස 3 දින සිට 5 දින දක්වා පැවති අතර ඒ සඳහා...
2022-06-06 12:52:21
විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වන මේජර් ජෙනරල් අජිත් දිසානායක, මේජර් ජෙනරල් අජිත් කොලඹතන්ත්‍රි සහ මේජර් ජෙනරල් වන්දිත මහින්කන්ද වෙත...
2022-06-05 19:01:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව ප්‍රධාන සංඥා නිලධාරී ලෙස මේජර් ජෙනරල් ලලිත් හේරත් පසුගිය සිකුරාදා (3) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
2022-06-05 17:41:49
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් විසින් එම ප්‍රදේශයන්හී වෙසෙන සිවිල් වැසියන්ගේ...
2022-06-05 17:20:02
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට...