2022-07-24 20:06:42
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ භටපිරිස් විසින් පූනානි ප්‍රදේශයේ භාවිතයට නොගෙන තිබූ කුඹුරු අක්කර 17 ක භූමි ප්‍රමාණයක් මීට මාස කීපයකට පෙර අස්වද්දන ලද අතර, එම වී වගාවෙන් කිලෝ ග්‍රෑම් 1000 ක...
2022-07-24 20:04:01
23 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙලට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ මූලස්ථාන බලඇණිය විසින් සංවිධානය කරන ලද ‘අන්තර් රෙජිමේන්තු පැරා රෝද පුටු සහ පාපැදි තරඟාවලිය -2022’ පසුගිය 3 වන දින අනුරාධපුර, රඹෑව...
2022-07-24 20:00:16
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර පසුගිය 18 (සදුදා) දින ඉදිරි නඩත්තු පෙදෙස - උතුර සහ ඒ යටතේ ස්ථාපිත සේවා ඒකකයන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
2022-07-22 16:42:31
මෙවර එංගලන්තයේ බර්මින්හැම් හිදී ජූලි මස 28 දින සිට අගෝස්තු මස 8 දින දක්වා පැවැත්වීමට නියමිත ‘පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල -2022’ සඳහා...
2022-07-22 16:39:42
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනාවේ භටපිරිස් විසින් කණිෂ්කා පීල්ලවත්ත මෙනවිය, ශෂිකලා මෙනවිය සහ ඔවුන්ගේ මිතුරන් විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත අම්පාර, පියසරගම...
2022-07-21 19:53:41
කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ මූලස්ථාන ගොඩනැගිල්ලෙහි නව පිවිසුම් දොරටවු අද (21) දින උදෑසන පැවති චාම් උත්සවයකදී විවෘත කෙරිණි.
2022-07-21 16:22:42
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා රේගුවේ...
2022-07-21 16:00:42
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය (13) නිමිත්තෙන් පණ්ඩිරිප්පු ‘Vision Hopes’...
2022-07-21 15:45:42
231 වන බලසේනාවේ භටපිරිස් විදේශගත ශ්‍රී ලාංකිකයෙකුගේ අනුග්‍රාහකත්වය මත මඩකලපුව උන්නච්චි සහ කුරුක්කල්මඩම් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි සලාක පාර්සල් 80 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා...
2022-07-21 15:30:42
23 වන සේනාංකය යටතේ ස්ථාපිත 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ගේ උපදෙස් මත 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මඩකලපුව, සින්නවත්ත ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 116 ක් වෙත...