2022-09-05 18:22:50
කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන්ගේ බැඩ්මින්ටන් කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනාවේ...
2022-09-05 18:21:55
යුද්ධ හමුදා මූලස්ථානයේ මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය මත මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති පිළිබඳ...
2022-09-04 21:02:34
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනාවේ භටපිරිස්හී සම්බන්ධිකරණය හා 16 ගජබා රෙජිමේන්තුවේ...
2022-09-04 20:59:17
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ යෝජනාවකට අනුව එම බලසේනාවේ...
2022-09-03 19:28:19
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ 582 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින්...
2022-09-03 19:26:00
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ 38 වන සංවත්සර දිනය එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන රණවීරගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 25 දින පැවැත්වූ අතර...
2022-09-02 21:12:36
කෑගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධානත්වයෙන්, තලගල ‘ශ්‍රී සිද්ධාර්ථ පදනම’ සහ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනමේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන්...
2022-09-02 18:21:55
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ 27 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් මංජුල කාරියවසම් අගෝස්තු මස 30 වන දින වවුනියාව, කොකෙළියේ පිහිටි...
2022-09-02 18:19:08
ආලංකුලම්හි පිහිටි 65 වන සේනාංක මූලස්ථානය විසින් එම ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් අමතර ආදායමක් උපයාදීමේ අරමුණින්...
2022-09-02 08:46:47
ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් 13 වන සංවත්සර උත්සවය ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් ගේ සහභාගීත්වයෙන් අගෝස්තු මස 13 වන දින පැවැත්විණි.