2022-11-26 18:37:43
මෙම පාඨමාලාව සඳහා නිලධාරීන් 8 දෙනෙකු සහ සෙසුනිලයින් 388 දෙනෙකු සහභාගී වූහ. සැප්තැම්බර් මස 26 දින සිට නොවැම්බර් මස 15 දින දක්වා පැවැත්වූ බලඇණි පුහුණු පාඨමාලාව පසුගිය බදාදා (16) දින...
2022-11-26 18:36:43
64 වන සේනාංකයේ යටතේ ස්ථාපිත බලසේනාවන් සහ ඒකකයන්වල භටපිරිස්හි ක්‍රීඩා කුසලතාවයන් වැඩිදියුණු කිරීමේ අරමුණින් එම සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කරන ලද පාපන්දු තරඟාවලිය...
2022-11-26 18:34:33
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ 241 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන්...
2022-11-25 19:21:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සටන්කාමී පාබල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම උදෙසා සිය ජීවිත පරිත්‍යාග කල නිලධාරීන් 144 දෙනෙකු සහ සෙසුනිලයින්...
2022-11-25 19:18:47
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරල් උමාර් ෆාරුක් බුර්කි එච්අයි (එම්) (Umar Farooq Burki, Hi (M) (විශ්‍රාමික) පසුගිය බ්‍රහස්පතින්දා (24) මන්නාරමේ පිහිටි 54 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත විය.
2022-11-25 19:16:52
යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුධෝපකරණ සේවා අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ පසුගියදා නව ධූරයේ රාජකාරි...
2022-11-25 19:13:52
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දුගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් ප්‍රදේශයේ සිවිල් ජනතාව සහ...
2022-11-25 19:10:20
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සංජය වනසිංහ, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින්, නොවැම්බර් මස 15 සිට 17 දින දක්වා...
2022-11-24 18:11:24
දඹුල්ල ප්‍රදේශයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයෙකු විසින් වාරියපොල ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ නව නිවසක ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිමකරගැනීම සඳහා එම ඒකකයේ භටපිරිස් විසින් සිය ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී.
2022-11-24 18:05:41
හම්බන්තොට ඉන්දීය කොන්සල් ජෙනරාල් ශාඛාවේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීර් සුෂිල් (Lieutenant Colonel Puneer Sushil) පසුගිය සඳුදා (21) දින බූස්ස ප්‍රදේශයේ පිහිටි...