2022-12-27 10:09:03
යුද්ධ හමුදා භටපිරිස් අතර ‘හමුදා සාහිත්‍යය’ පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් පවත්වනු ලබන හරවත් දේශන මාලාව මෙවරත් ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය...
2022-12-27 10:03:30
අන්තර් රෙජිමේන්තු ‘මුයිතායි’ ශූරතාවලිය - 2022, මෙවරත් යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 120 කට අධික සංඛ්‍යාවගේ සහභාගීත්වයෙන් පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඉකුත් බදාදා (14) දින පැවති අතර, එහි ශූරතාවය...
2022-12-27 09:59:31
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් පවත්වනු ලබන අන්තර් සේනාංක වොලිබෝල් තරගාවලියේ සහතිකපත් ප්රදානෝත්සවය දෙසැම්බර් මස 20 දින පොළොන්නරුව - ගල්ලෑල්ල ජාතික ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2022-12-27 09:55:32
දෙසැම්බර් මස 10 දිනට යෙදෙන පුදුකුඩිඉරුප්පුහි පිහිටි 68 වන සේනාංක මූලස්ථානයේ 13 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකක සහභාගීත්වයෙන් ක්‍රිකට්, පාපන්දු සහ වොලිබෝල් තරඟ ඉසව් කිහිපයක් පවත්වනු ලැබීය.
2022-12-26 13:34:31
සංහිඳියාව සහ සහජීවනය ප්‍රවර්ධනය කරමින් දමිළ මාධ්‍ය සිසු සිසුවියන් අතර සිංහල සාහිත්‍ය කෘති ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ 2 වන අදියර යටතේ 65 වන සේනාංකයේ භටපිරිස් විසින් මාන්තෙයි සහ තුනුක්කායි...
2022-12-26 13:20:31
651 බලසේනාවේ භටපිරිස් විසින් වෙල්ලන්කුලම් ප්‍රදේශයේ කනේෂපුරම් ප්‍රාථමික විද්යාලයේපාසලේ ඉදිරි සංවර්ධනය කටයුතු සඳහා ආදායම් මාර්ගයක් උපයාදීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (20) දින එම පාසල් පරිශ්‍රයේ දෙමුහුන් කජු පැළ 100 ක් රෝපණය කරන ලදී.
2022-12-26 13:10:31
1 වන බලකායේ නව බලකාධිපති ලෙස ශ්‍රී ලංකා විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ පසුගිය සිකුරාදා (23) දින එම මුලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත්වලට අනුකූලව හමුදා සම්ප්‍රදායානුකූලව සිය රාජකාරි කටයුතු භාරගත්තේය.
2022-12-26 13:00:31
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවති තරුණ නිලධාරී පාඨමාලා අංක 67- B හි සමාප්ති උත්සවය පසුගිය සෙනසුරාදා (24) දින එම පුහුණු පාසලේදී පැවති අතර, එම අවස්ථාව සඳහා එම පුහුණු පාසලේ සේනාවිධායක...
2022-12-24 22:03:43
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ 552 වන බලසේනාවේ භටපිරිස් විසින් නත්තල් දිනයට සමගාමීව යාපනය මුහමාලේ...
2022-12-24 21:50:43
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නව නියෝජ්‍ය ප්‍රධානි ලෙස පසුගිය දා රාජකාරි භාරගත් බ්‍රිගේඩියර් ජෙනරල් චොක් බහදූර් ධකාල්...