2023-01-27 23:47:37
වර්ෂ 1987-1990 කාලය තුලදී එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්ට එරෙහිව මෙරටදී සටන් වැදුණු ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඉන්දියානු ජනරජ දිනයට සමගාමීව පසුගිය බ්‍රහස්පතින්දා (26) දින පලාලි ප්‍රදේශයේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකය අභියසදී පවත්වනු ලැබීය.
2023-01-27 23:42:00
අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් උතුරු ප්‍රදේශයේ යුද්ධ හමුදා කඳවුරුහි සිදුකරනු ලැබූ නිල සංචාරයෙන් අතරතුරව පසුගිය බදාදා (25) දින ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙත පැමිණි අතර, එහිදී...
2023-01-27 23:38:46
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයේ 234 වන පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ගල්ඔය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසු...
2023-01-27 23:34:00
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි අතිගරු බොනී හෝබැච් (Bonnie Horbach) මැතිණිය උතුරු ප්‍රදේශයේ සිදුකරනු ලැබූ නිල සංචාරයක් අතරතුර පසුගිය බදාදා (25) ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනයේද සුහද සංචාරයක නිරත විය.
2023-01-27 23:30:38
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක ගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් සංවිධානය කරන ලද ‘ධනාත්මක චින්තනය, නිදහස් මානසින්...
2023-01-27 23:26:26
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ පසුගිය අඟහරුවාදා (24) දින ගල්කුලම, පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පිහිටි 62 වන සේනාංක මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූ අතර, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජානක රණසිංහ විසින් සංචාරයේ නිරත ආරක්ෂක සේනා ආඥාපති - වන්නි පිළිගන්නා ලදී.
2023-01-27 20:34:39
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයට අයත් 141 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත වේයන්ගොඩ, දඩගමුව කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම...
2023-01-26 19:27:00
දෙනන්කාව වත්ත, පේරගස් හන්දිය, යටියන්තොට ප්‍රදේශයේ ගල්කොරියක් තුළ මියගිය කම්කරුවෙකුගේ මෘත දේහය කඩිනමින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස්...
2023-01-25 22:14:04
144 වන බලසේනාව යටතේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව, 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සහ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ...
2023-01-25 21:59:17
අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ඉකුත් අඟහරුවාදා (24) දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනයේ සංචාරයක නිරත වෙමින් එහි මෙහෙයුම්, පුහුණු සහ පරිපාලන අංශ පිළිබඳ නිරීක්ෂණය කළේය.