2023-08-18 14:56:27
හෝමාගම කර්මාන්තපුරයේ රසායන ගබඩා කර්මාන්ත ශාලාවක පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 17) දින සවස් වරුවේ විශාල ගින්නක් ඇති වූ අතර, එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින්ගේ සහායට යුද්ධ හමුදාවේ සහායද ලබාදුන්හ.
2023-08-18 13:15:46
මාලි රාජ්‍යයේ 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා රථ ආරක්ෂක භට ඛණ්ඩය සිය පළමු මෙහෙයුම පසුගිය සඳුදා (අගෝස්තු මස 07) දින ආරම්භ කරන ලදී.
2023-08-18 13:10:55
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් බදාදා (අගෝස්තු මස 16) දින කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී පවත්වන ලදී.
2023-08-18 13:00:27
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ලෙස ධූරයේ රාජකාරි භාරගනු ලැබූ මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී පසුගිය බදාදා (අගෝස්තු මස 16) දින 23 පාබල සේනාංක වෙත සිය ප්‍රථම සංචාරය සිදුකළේය.
2023-08-18 01:46:20
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 233 පාබල බලසේනාවේ භටපිරිස් විසින් සුබසාධන ව්‍යාපෘතියක් දියත්කරමින් කතිරවේලි, පුදූර් හි පිහිටි ‘සරස්වතී’ පෙරපාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර ඉකුත් ඉරිදා (අගෝස්තු 13) දින නිල වශයෙන් බලධාරීන් වෙත භාර දෙනු ලැබීය.
2023-08-17 21:04:43
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර, ධූරයෙන් නික්මයන මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පුදකිරිමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-08-17 21:00:35
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් 2023 අගෝස්තු මස 16 දින දියතලාව ‘ෆොක්ස් හිල්’ ප්‍රදේශයේ වේගයෙන් පැතිර යමින් තිබූ ලැව් ගින්නක් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
2023-08-17 20:53:06
ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති ලෙස රාජකාරි භාරගැනීමෙන් පසු මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්. එස් රත්නායක එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 8) දින පලාලි, වාසවිලාන් හි පිහිටි 3 ශ්‍රී ලංකා සංඥා බලකා ඒකකය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.
2023-08-17 20:49:02
ධූරයෙන් නික්ම යන 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරාවාචර පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (අගෝස්තු මස 14) දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
2023-08-17 20:42:24
අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල-1’ සුවතා නිකේතනය එහි 12 වන සංවත්සරය එම සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.එම්.කේ චක්‍රවර්ති ආර්එස්පී ගේ උපදෙස් මත පසුගිය බදාදා (ජූලි මස 26) දින පැවැත්වීය.